පුලුවන්නම් හොයපල්ල....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පුලුවන්නම් හොයපල්ල....

    මේ ඡායාරූපයේ පූසෙක් ඉන්නවා...

    •විණාඩියක් ඇතුලත ඌව හොයා ගන්න පුලුවන් උනොත් "මම දැක්කා" කියලා විතරක් COMMENT කරන්න,වෙන මොකුත් දාන්න එපා(විශේෂයෙන් පූස් ඉන්න තැන). ඊට පස්සේ මේක SHARE කරන්න.

    •විණාඩියක් ඇතුලත ඌව හොයා ගන්න බැරි උනොත් අවංක වෙලා "මම දැක්කේ නෑ"කියලා COMMENT කරන්න,ඊට පස්සේ මේක SHARE කරන්න.

    බලමු අපේ අයගේ ඇස් පෙනීම කොහොමද කියලා!!!


    381784_280696931969491_193218727383979_742334_755978074_n.jpg

    තිබ්බේ මූනුපොතේ
     
    • Like
    Reactions: dj ice cold

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මේකෙ ඉබ්බෙකුත් ඉන්නවා බන් පුලුවන්නම් ඉබ්බවත් හොයන්න...