පුලුවන්නම් guess කරන්න

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුලුවන්නම් guess කරන්න

    මෙන්න news එක
    පාඨලී ඊලඟට මොකක්ද කරන්නෙ කියල පුලුවන්නම් guess කරන්න :baffled: :rofl:

    image.png
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ස්වාදීන මතේක ඉන්නවා කියල ව්‍යංගයෙන් ගෝටට සපෝට් කරලා ගෝටලගේ ආණ්ඩුවකට පස්සෙ කාලෙක මුක්කු ගහන්න යන්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ආපහු රාජපක්ෂලා ගාවටනම් එන්න බෑ. දැන් කොහොමත් ජන්ද ටිකත් නැති කරගෙන ඉන්නේ. ඒ නිසා බලය ගන්න එක කෙසේ වෙතත් දේශපාලනයේ රැදිලා ඉන්න නම් ඉදිරි ජීවිත කාලේම unp එකට වහල්කම් කරගෙන ඉන්නවා ඇරෙන්න මිනිහට වෙන කරන්න දෙයක් නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආපහු රාජපක්ෂලා ගාවටනම් එන්න බෑ. දැන් කොහොමත් ජන්ද ටිකත් නැති කරගෙන ඉන්නේ. ඒ නිසා බලය ගන්න එක කෙසේ වෙතත් දේශපාලනයේ රැදිලා ඉන්න නම් ඉදිරි ජීවිත කාලේම unp එකට වහල්කම් කරගෙන ඉන්නවා ඇරෙන්න මිනිහට වෙන කරන්න දෙයක් නෑ.

    මොන බොරුද බන්...මංගල,රාජිත කිව්ව කරපු දේවල් වලට එහෙනම් උන්ට යන එනමන් නෑ.ඔය යසට ඉන්නේ උන්.අපි මේක අස්සේ මොනවා කිව්වත් උන්ට කතිරෙ ගහන්න ඕන තරම් ඉන්නවා එලියේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආපහු රාජපක්ෂලා ගාවටනම් එන්න බෑ. දැන් කොහොමත් ජන්ද ටිකත් නැති කරගෙන ඉන්නේ. ඒ නිසා බලය ගන්න එක කෙසේ වෙතත් දේශපාලනයේ රැදිලා ඉන්න නම් ඉදිරි ජීවිත කාලේම unp එකට වහල්කම් කරගෙන ඉන්නවා ඇරෙන්න මිනිහට වෙන කරන්න දෙයක් නෑ.

    මට හොඳටම ශුවර් ඕක unp එක අතාරිනව :baffled:
    ඒකට තමා මේ ලෑස්ති වෙන්නෙ :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ආපහු රාජපක්ෂලා ගාවටනම් එන්න බෑ.

    රාජපක්ශල නං ගනී ආවොත්, ඒත් රෙද්දක් ඇඳං එන්න පුලුවන්යැ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මට හොඳටම ශුවර් ඕක unp එක අතාරිනව :baffled:
    ඒකට තමා මේ ලෑස්ති වෙන්නෙ :rofl:
    :yes::yes::yes:

    රාජපක්ශල නං ගනී ආවොත්, ඒත් රෙද්දක් ඇඳං එන්න පුලුවන්යැ
    උන්ට ලැජ්ජාහත් නැ මුට ලැජ්ජාහත් නැ
    පාටලී කියන්න පට්ට කපටියෙක්

    මු මහින්දව අතෑරියේ මහින්ද පැරදිලා ගියාට පස්සේ සිංහල බෞද්ධයන්ගේ එකම ගැලවුම් කාරයා වෙනඩ උපාසකයා වගේ රගපාලා සිංහල චන්ද වලින් ජනාදිපති වෙනඩ,
    මොකද අවුරුදු 2ක් යන්ඩ කලින් රනිල් ඇන ගන්නවා කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා ඉස්සර කරපු වැඩ බැලුවහම,
    මුගේ කරුමෙට මහින්දගේ බල තන්හාවට ගියේ නැ
    දැන් දන්නවා UNP එකේ ඉදලා මේ කපේට ගොඩ යැමක් නැ කියලා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මෙන්න news එක
    පාඨලී ඊලඟට මොකක්ද කරන්නෙ කියල පුලුවන්නම් guess කරන්න :baffled: :rofl:

    image.png

    He expect presidential candidature frm unp I think
    Eka wenneththan,
    Sajith wage set ekak ekka front ekak hadai thawa un ekathu karagana
    It will be announced nxt week
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඔක්කොම බලන් ඉදල තියෙන්නෙ ජනාධිපති වෙන්නනෙ බං. පේන තරං රට වැටිල නැතුව ඇති. මෙච්චර පොරකයිද නැත්තං.