ආපහු රාජපක්ෂලා ගාවටනම් එන්න බෑ. දැන් කොහොමත් ජන්ද ටිකත් නැති කරගෙන ඉන්නේ. ඒ නිසා බලය ගන්න එක කෙසේ වෙතත් දේශපාලනයේ රැදිලා ඉන්න නම් ඉදිරි ජීවිත කාලේම unp එකට වහල්කම් කරගෙන ඉන්නවා ඇරෙන්න මිනිහට වෙන කරන්න දෙයක් නෑ.

ආපහු රාජපක්ෂලා ගාවටනම් එන්න බෑ.
මට හොඳටම ශුවර් ඕක unp එක අතාරිනව
ඒකට තමා මේ ලෑස්ති වෙන්නෙ![]()

උන්ට ලැජ්ජාහත් නැ මුට ලැජ්ජාහත් නැරාජපක්ශල නං ගනී ආවොත්, ඒත් රෙද්දක් ඇඳං එන්න පුලුවන්යැ
මෙන්න news එක
පාඨලී ඊලඟට මොකක්ද කරන්නෙ කියල පුලුවන්නම් guess කරන්න![]()
![]()
He expect presidential candidature frm unp I think
Eka wenneththan,
Sajith wage set ekak ekka front ekak hadai thawa un ekathu karagana
It will be announced nxt week