පුලුවන් අය බලන්න කරන්න පුලුවන්ද කියල

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පුලුවන් අය බලන්න කරන්න පුලුවන්ද කියල

    මෙන්න මේකයි මේක මට අවශ්‍ය කොටසක් මම මෙතනදි හිර උනා,පුලුවන් කෙනෙක් උදව් කරන්න,අනෙක් කෙනෙක් උදව්වක් හැටියට බම්ප් එකක් දාන්න :)

    http://www.6pie.com/faradayslaw.php

    මේ සයිට් එකෙ තියන එක විස්තර කරල දෙන්න සින්හලෙන්,මේ සූත්‍රෙත් එක්කම :) ඒක තමා ගොඩක්ම ඕනෙ
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Code:
    උත්පාදනය 
    වන විද්‍යුත්  =  - (පොටවල්_ගණන) * (චුම්බක_ශ්‍රාවය_වෙනස්_වන_සීඝ්‍රතාවය)
    විභවය
    
    
    චුම්බක ශ්‍රාවය        Δ(චුම්බක_ක්ෂේස්ත්‍ර_තීව්‍රතාව * හරස්කඩ_වර්ගඵලය)
    වෙනස් වන       =    ___________________________
    සීඝ්‍රතාවය                          Δ(කාලය)




    Terminology

    • V = විද්‍යුත්_විභවය
    • N = පොටවල්_ගණන
    • B = චුම්බක_ක්ෂේස්ත්‍ර_තීව්‍රතාව
    • A = හරස්කඩ_වර්ගඵලය
    • t = කාලය

    V = -N * Δ(BA)/Δt

    ඔය Δ ගෙන් අදහස් කරන්නෙ 'ප්‍රමාණාත්මක වෙනස' කියන එක.

    ඒ කියන්නෙ කාලය t = t₁ ඉඳල t = t₂ ට වෙනස් වෙනව නම්,

    Δt = t₂ - t₁

    Δ(BA) කියන්නෙත් B*A කියන quantity එකේ වෙනස කියන එක

    උදාහරනයක් විදියට අපි 'සාමාන්‍ය වේගය' (average speed) කියල කියන්නෙ (විස්ථාපන වෙනස ) / (කාල වෙනස )

    ඒ කියන්නෙ v = ΔS/Δt

    අන්න ඒ වගේ තේරුමක් තමයි ඕකෙන් කියවෙන්නෙ. නොතේරෙන දෙයක් තියනව නම් කිසිම පැකිලීමක් නැතුව අහන්න