පුලුවන් නම් හොයන්න !!

blue_in_rio

Well-known member
  • පුලුවන් නම් හොයන්න !!

    ඔන්න කට්ටියට පොඩි ගණිත ගැටලුවක් ගෙනාවා.මේකේ දෙවෙනි පේලියේ අන්තිම කොටුවට එන උත්තරය පුලුවන් නම් කියන්න බලන්න.....(පොඩි ඉඟියක් දෙන්නම්, මේ හැම සංකේතයකටම අදාල අගයක් තියෙනවා.උදා - [ = 3 ) :rolleyes::rolleyes::D:D (පොඩි ඉඟියක් කිව්වට, මුලු ගානම හදන්න මේ කියපු එක ඇති)



    What is the value of the second row?


    [ [ [ O = 11
    O Y O U = ?
    U Y U U = 11
    O O O [ = 9

    =8 =21 =8 =7

    මට මේක ආවේ මේල් එකකින්.ඒකේ උත්තරේ තිබුනේ නෑ.මම තනියමයි හොයාගත්තේ. :yes::yes: :):)කලින් දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න එපා. :confused::confused: නොදන්න අය ට්‍රයි කරමු බලන්න..... ;);););)
     
    Last edited:
    • Like
    Reactions: Sadeepa Arosha

    blue_in_rio

    Well-known member

  • 13 වෙන්න ඔනෙ. හරිද?


    13 තමයි මචන්... :):) උත්තරේ ආපු හැටිත් කියපල්ල, නොදන්න අයට දැනගන්න :P:P

    මේකේ තවත් දෙයක් තියෙනවා....මේ ගාන හදන්න ගිය වෙලාව අනුව, ඒ ඒ පුද්ගලයගේ බුද්දිමට්ටම මනින්න පුලුවන්ලු...

    1) පැය හයක් විතර ගියා නම් නීතීඥයෙකුගේ මොලයක්ලු. :lol::lol:
    2) පැයක් ඇතුලත පුලුවන් උනා නම් දොස්තර කෙනෙක්ගේ මොලයට සමානලු. :rolleyes::rolleyes:
    3)විනාඩි 3ක් ඇතුලත හැදුවා නම් ඉංජිනේරුවෙකුගේ මොලේට සමානලු. :):)

    ලොකු කමට කියනව එහෙම නෙමෙයි.මට නම් ගියේ විනාඩියක් විතර.උබලට කොහොමද ? උබල දෙන්නා ඇත්තම කියපල්ලා....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan oke mulin deela thiyenne [ = 3 kiyaal anikwa uktha karapuwama lassanata enawa ,eka ekata system eka wenas

    Y =8
    U=1
    O=2
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උබේ ගාණ නම් හැදුව. මටත් අවේ 13 තමා. හැදුව හැටි මේකේ විස්තර කරන්න කම්මැලි බන්..:)
     

    blue_in_rio

    Well-known member
  • machan oke mulin deela thiyenne [ = 3 kiyaal anikwa uktha karapuwama lassanata enawa ,eka ekata system eka wenas

    Y =8
    U=1
    O=2

    උබේ ගාණ නම් හැදුව. මටත් අවේ 13 තමා. හැදුව හැටි මේකේ විස්තර කරන්න කම්මැලි බන්..:)

    එළකිරි මචන්ලා....උඹලා දක්ෂයි...
    11.gif
    11.gif
    11.gif
    11.gif


    (හැබැයි මට ආපු මේල් එකේ [ = 3 කියලා තිබුනේ නෑ...
    ) :oo::oo::baffled::baffled:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    නොදන්න පද 4 යි එකිනෙකට වෙනස් සමීකරණ 6 යි. හිකි හිකි මේක ගානක්ද බන්?

    සමීකරණ 6 ක් මොකටද බන්. 4 ක් හොඳටම ඇති. හිකි හිකි :P

    දීලා තියෙන උත්තර හරි.