පුලුවන් ශ්‍රී ලoකා 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    අවෘදු හැත්ත ගානක් කෙලල කෙලල
    තාමත් පුලුවන් කියල හිතනව නම් 🤣🤣😁
    හම්මෝ හෙටත් වැඩට යන්නම වෙනව වුත්තො 😁😁🤣


    FB_IMG_1724667250117~2.jpg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පුලුවන්

    1. බැංකු සුද්ද කරන්න
    2. බදු ගහන්න
    3. බාල බෙහෙත් ගේන්න
    4. සතොස හාන්සි කරන්න

    තව අප්ඩේට් කරපන්කෝ
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Picture eken okkoma kiyawenawa.
    Patta😆😆😆

    Prasannayawath medata dammanam hari
    ------ Post added on Aug 26, 2024 at 3:59 PM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    88/89 බත් මුට්ටි 88/89 අයිඩෙන්ටි කාඩ් 88/89 ටාස්පෝමර් 88/89 බත් මුට්ටි 88/89 අයිඩෙන්ටි කාඩ් 88/89 ටාස්පෝමර් 88/89 බත් මුට්ටි 88/89 අයිඩෙන්ටි කාඩ් 88/89 ටාස්පෝමර් 88/89 බත් මුට්ටි 88/89 අයිඩෙන්ටි කාඩ් 88/89 ටාස්පෝමර් 88/89
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අවෘදු හැත්ත ගානක් කෙලල කෙලල
    තාමත් පුලුවන් කියල හිතනව නම් 🤣🤣😁
    හම්මෝ හෙටත් වැඩට යන්නම වෙනව වුත්තො 😁😁🤣


    View attachment 235564

    මුන් කරපු රටේ අපි විදින සැප ... වටේ උන් ටිකගේ මුණු දකිද්දීත් හොම්බට අනින්න හිතෙනවා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මොනවා උනත් සුපිරි වැඩ්ඩෙක් තමා ඉතින්.
    මේ වගේ ඉන්ටර්නැෂනල් හොරු සෙට් එකක් එක වේදිකාවකට ගෙනාව කියන්නෙ ඉතින් වෙන කවර කතාද :rolleyes: