පුවක් කඩන්න දන්නවද

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    පුවක් කඩන්න දන්නවද

    මට පොඩි කුප්ප කතාවක් (ද කොහෙද) කිව්ව අපේ දුරින් වේයෙක් වෙන එකෙක්. ඌ ඇහුව "තමුසෙ පුවක් කඩන්න දන්නවද? තමුසෙ හෙන මිනිහෙක්ද කියල" මට ඇහුව දෙ තේරුනෙ නැති නිසා සද්ද නැතිව නිකන් හිටියා. මොකද්ද බන් ඔය පුවක් කේස් එකෙ තේරුම. කුප්ප කතාවක්ද?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    නිකන් මොන්ගල් පාටක් එහෙම තියෙනවද උගෙ?:P:rofl:
    පොර නාකි ඩයල් එකක්. 65 ක් විතර. දුරින් වේයො නිසා මම වැඩිය ඌ එක්ක කතා කරල එහෙමත් නැ. මම පැනල කතාකරන්න ගියෙත් නැ. උ ඉතින් මන් දිහා දෙපාරක් තුන් පාරක් බැලුව. මම ඉතින් වැඩිය ගනන්ගත්තෙ නැ. මම උගෙ ටෙබල් එක ලගින් යන වෙලාවක මගෙ ශර්ට් එකන් ඇදල අල්ලගෙන අර කතාව කියල උගෙ පම්පෝරියකුත් ගැහුව. මට ඌ කියන්නෙ මොකදද කියල තේරුනේ නැ බන්. ඒකයි, ශර්ට් එකෙන් ඇදල අල්ලගත්තටයි මට කේන්ති. මට ආපහු ඔකව හම්බුනු වෙලාවක මතක් කරල දෙනව මම කවුද කියල. මට දැනගන්න ඕන මූ මොකදද මේ කියන්න හැදුවෙ කියල බන්.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    පොර නාකි ඩයල් එකක්. 65 ක් විතර. දුරින් වේයො නිසා මම වැඩිය ඌ එක්ක කතා කරල එහෙමත් නැ. මම පැනල කතාකරන්න ගියෙත් නැ. උ ඉතින් මන් දිහා දෙපාරක් තුන් පාරක් බැලුව. මම ඉතින් වැඩිය ගනන්ගත්තෙ නැ. මම උගෙ ටෙබල් එක ලගින් යන වෙලාවක මගෙ ශර්ට් එකන් ඇදල අල්ලගෙන අර කතාව කියල උගෙ පම්පෝරියකුත් ගැහුව. මට ඌ කියන්නෙ මොකදද කියල තේරුනේ නැ බන්. ඒකයි, ශර්ට් එකෙන් ඇදල අල්ලගත්තටයි මට කේන්ති. මට ආපහු ඔකව හම්බුනු වෙලාවක මතක් කරල දෙනව මම කවුද කියල. මට දැනගන්න ඕන මූ මොකදද මේ කියන්න හැදුවෙ කියල බන්.

    කොල්ලු කාරයෙක්
     
    blue_in_rio

    Well-known member
  • මට පොඩි කුප්ප කතාවක් (ද කොහෙද) කිව්ව අපේ දුරින් වේයෙක් වෙන එකෙක්. ඌ ඇහුව "තමුසෙ පුවක් කඩන්න දන්නවද? තමුසෙ හෙන මිනිහෙක්ද කියල" මට ඇහුව දෙ තේරුනෙ නැති නිසා සද්ද නැතිව නිකන් හිටියා. මොකද්ද බන් ඔය පුවක් කේස් එකෙ තේරුම. කුප්ප කතාවක්ද?

    පොල් ලෙලි ගහනවට උන්ගේ පැත්තේ කියන්නේ පුවක් කඩනවා කියලද දන්නේ නෑනේ බ්‍රෝ :baffled::baffled:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නෑ බන් ඔය සමහර වයසක මිනිස්සුන්ගෙ හැටි..
    ගනන් ගන්න එපා...
    එයාල හිතන් ඉන්නෙ අපි කොච්චර එගෙන ගෙන හිටියත් එයාල වගේ නෑ කියල..
    ඇත්තටම මටත් ගස් නගින්න බෑ..
    ඒ අතින් ඒ ගොල්ලො හරි..අනික හරිම ශක්තිමත්..උන් කවදාවත් කැමති නා අපිට යට වෙන්න..ඕක ගනන් ගන්න එපා බන්..ඌ එක්ක පැටලෙන්න යන්නත් එපා..උගත් කමින් ප්‍රයොඉජනයක් ගනින්
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පුවක් ගහේ ගියාමත් 2බලක් තියනවලු, උබටත් එහෙමද කියල අහල තියෙන්නෙ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    නෑ බන් ඔය සමහර වයසක මිනිස්සුන්ගෙ හැටි..
    ගනන් ගන්න එපා...
    එයාල හිතන් ඉන්නෙ අපි කොච්චර එගෙන ගෙන හිටියත් එයාල වගේ නෑ කියල..
    ඇත්තටම මටත් ගස් නගින්න බෑ..
    ඒ අතින් ඒ ගොල්ලො හරි..අනික හරිම ශක්තිමත්..උන් කවදාවත් කැමති නා අපිට යට වෙන්න..ඕක ගනන් ගන්න එපා බන්..ඌ එක්ක පැටලෙන්න යන්නත් එපා..උගත් කමින් ප්‍රයොඉජනයක් ගනින්

    :oo::baffled:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උබත් ඉතිං කිසිම තේරුමක් නැති වචන ටිකක් එකට ගලපලා අහපන් හරියට ගැඹුරු තේරුමක් තියෙන දෙයක් වගේ... නාකියා අකුලොගෙනම යයි එතනින් :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    උබ වැඩේ කාල බන්. අරු ඔය කතාව කිව්ව වෙලාවේම පොඩ්ඩක් ඇතකට එක්කන් ගිහින් උබේ සෙට් එක පෙන්නලා "ඔන්න බලාගනින් ... තොගේ ලොන්ත කූස් තැරිය වගේ නෙමෙයි" කියල කියන්න තිබ්බේ. දැන් ඉතින් මෙතන ගිරිය කඩන් කෑගහල වැඩක් නෑ.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    නෑ බන් ඔය සමහර වයසක මිනිස්සුන්ගෙ හැටි..
    ගනන් ගන්න එපා...
    එයාල හිතන් ඉන්නෙ අපි කොච්චර එගෙන ගෙන හිටියත් එයාල වගේ නෑ කියල..
    ඇත්තටම මටත් ගස් නගින්න බෑ..
    ඒ අතින් ඒ ගොල්ලො හරි..අනික හරිම ශක්තිමත්..උන් කවදාවත් කැමති නා අපිට යට වෙන්න..ඕක ගනන් ගන්න එපා බන්..ඌ එක්ක පැටලෙන්න යන්නත් එපා..උගත් කමින් ප්‍රයොඉජනයක් ගනින්
    උඹ කියන කතාවත් ඇත්ත. උට පොර වීමේ උණ ටිකක් තියෙන එකෙක් තමයි.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උබ වැඩේ කාල බන්. අරු ඔය කතාව කිව්ව වෙලාවේම පොඩ්ඩක් ඇතකට එක්කන් ගිහින් උබේ සෙට් එක පෙන්නලා "ඔන්න බලාගනින් ... තොගේ ලොන්ත කූස් තැරිය වගේ නෙමෙයි" කියල කියන්න තිබ්බේ. දැන් ඉතින් මෙතන ගිරිය කඩන් කෑගහල වැඩක් නෑ.

    :lol:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම ගමේ කොල්ලෙක් හරිය...
    මහර ගම...හරිය...
    ඕකේ..මේකේ සීන් එක මේකයි..
    පුවක් කඩන එක තේ හදනව වගේ කලාවක් හරිය....
    පුවක් වල්ල කපන්නේ කෙසෙල් ඇවරි කපන විදිහට.එක පැත්තකින් එක පැත්තකට..
    හෙල්ලුනොත් වැරදුනොත් පුවක් ටික සෙත්ත පූචි.....
    අනික මේ ඔක්කොම කරන්නේ හුලගට වැනෙන පුවක් ගහේ ඉදන්..
    අවදානමත් වැඩීයි...
    හරියට කපා ගත්තට පස්සෙ තැබිලි බානව වගේ නෙමෙයි පුවක් පහලට ගන්නේ..
    හුගක් වෙලාවට කටින් තමයි පුවක් වල්ල අල්ලගෙන බහින්නේ...
    ඇත්තටම අපි ෆේල් මේ අය එක්ක ගත්තම...උබ ඕව ගනන් ගන්න එපා...අපි ඒ වයසක මිනිස්සුන්ට ගරු කරමු මචන් මුලු හිතින් ම..........
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    and you are what? sad?:D:rofl:
    reputation_neg.gif
    පුවක් කඩන්න දන්නවද 04-16-2016 01:00 PM you are gay
     
    • Like
    Reactions: ryandok

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    mn hithanne uh ahanna aththe ubata puwak gas naginna puluwnda kiyla ara walallak dala naginne tho dakala nathda :P