පුවක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    puwak gedi welanawa karunka wenna.. karunka gedi 200-250 atare 1kg walata. 1kg 1300 rupiyal.. gaana hadala balanna...

    narak wenne ne awuwe daala welanna ona karunka karanna. awurudu gaanak tiyagata heki neh welala gattama.
    ------ Post added on Dec 8, 2022 at 2:05 PM
    ((100000/225)*1300)-100000*5= 77777.78
    loku ganak nane mehema baluwoth
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    gediya 4 wenna attot nam pure profit1k ganna pluwan.. 5ta aagena karunka kalla leli gahana ekatath ganan geuwama labayak nathi kiyala mata hithenawaa....
    aduma 4.50 wenna ganin gedda
    ස්තූතියි බොක්ක.. පුලුවන් තරම් අඩුවෙන් ගන්න ටරයි කරනව මචන්. ගිලෙන්න හරි පීනන්න කියල මුහුදට පනින්න කියල හදන්නෙ බන්. මොකුත්ම නොකර හිටියොත් කොහොමත් හරියන් නෑනෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ස්තූතියි බොක්ක.. පුලුවන් තරම් අඩුවෙන් ගන්න ටරයි කරනව මචන්. ගිලෙන්න හරි පීනන්න කියල මුහුදට පනින්න කියල හදන්නෙ බන්. මොකුත්ම නොකර හිටියොත් කොහොමත් හරියන් නෑනෙ
    podi ganak aran try ekak dipan bapanna. 100,000k ekapara ganne nathiwa
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ((100000/225)*1300)-100000*5= 77777.78
    loku ganak nane mehema baluwoth

    ඒක නම් හරි බන් ටික ටික හරි පටන් ගන්න කියල හදන්නෙ බන්

    podi ganak aran try ekak dipan bapanna. 100,000k ekapara ganne nathiwa
    :love::love:
    ------ Post added on Dec 8, 2022 at 2:54 PM
     
    • Like
    Reactions: sakuntha1996

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,959
    10,111
    113
    MSG Ekak Danna Bahane Ban
    පුවක් 3ට යනවා දැන්. 5ට ගන්න එපා. ගහේම ඉදුණු ඒව හොයල ගනින්. වලු පිටින් කපලා විකුණන කාලකන්නි ඉන්නවා ඉදෙන්න කලින්. මේ ගෘප් එකට සෙට් වෙයන් https://www.facebook.com/groups/539314190705981
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පුවක් 3ට යනවා දැන්. 5ට ගන්න එපා. ගහේම ඉදුණු ඒව හොයල ගනින්. වලු පිටින් කපලා විකුණන කාලකන්නි ඉන්නවා ඉදෙන්න කලින්. මේ ගෘප් එකට සෙට් වෙයන් https://www.facebook.com/groups/539314190705981
    1ta 1k tiynwa ban wenna gattot nam patta labayine... api nam karunkaa welawa me tike.. ubala urubokka koppakanda side1 enne nedda ekathu kranna ?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    පුවක් 3ට යනවා දැන්. 5ට ගන්න එපා. ගහේම ඉදුණු ඒව හොයල ගනින්. වලු පිටින් කපලා විකුණන කාලකන්නි ඉන්නවා ඉදෙන්න කලින්. මේ ගෘප් එකට සෙට් වෙයන් https://www.facebook.com/groups/539314190705981
    ගනන් අඩු කාලෙට කරුන්ක කෙලින්ම අරන් තියාගෙන ඉදල ගනන් වැඩි කාලෙට ලාබයක් තියන් විකුනන්න පුලුවන් නේද බන්? සල්ලි බැන්කුවේ FD 22-23% පොලියට දාන් ඉන්නවට වඩා ලාබයක් වෙයි.
     
    • Like
    Reactions: gayanwin

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    1ta 1k tiynwa ban wenna gattot nam patta labayine... api nam karunkaa welawa me tike.. ubala urubokka koppakanda side1 enne nedda ekathu kranna ?
    එහෙම දන්නෙ නෑ බන් මාත් පටන් ගන්න තමා විස්තරයක් ඇහුවෙ

    ගනන් අඩු කාලෙට කරුන්ක කෙලින්ම අරන් තියාගෙන ඉදල ගනන් වැඩි කාලෙට ලාබයක් තියන් විකුනන්න පුලුවන් නේද බන්? සල්ලි බැන්කුවේ FD 22-23% පොලියට දාන් ඉන්නවට වඩා ලාබයක් වෙයි.
    මොනව උනත් මන් හිතන්නෙ ලොස් නැති වෙයි කියල තමා
    ------ Post added on Dec 8, 2022 at 3:20 PM
     
    • Like
    Reactions: dodangodarohan

    Sri Mkv

    Active member
  • Dec 18, 2016
    110
    100
    43
    5 ganda epa 3 vithara ganda balapan wareta puwak adu wenava, 5ta aran labayak ganda amarui, export mokakahari hutapatayak tibba :growl: ekath poddak balala dapan ganan adu wenda puluwan
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,959
    10,111
    113
    ගනන් අඩු කාලෙට කරුන්ක කෙලින්ම අරන් තියාගෙන ඉදල ගනන් වැඩි කාලෙට ලාබයක් තියන් විකුනන්න පුලුවන් නේද බන්? සල්ලි බැන්කුවේ FD 22-23% පොලියට දාන් ඉන්නවට වඩා ලාබයක් වෙයි.
    පුළුවන්. පුළුවන් නම් ඕවා කොහේටද export වෙන්නේ කියලා හොයලා export කරොත් 1kg වලට $100 ට එහා ගන්න පුළුවන්. Ebay හුත්ත ගැන නෙවෙයි කියන්නේ. ටොන් ගණන් ඕවා export කරනවා.

    1ta 1k tiynwa ban wenna gattot nam patta labayine... api nam karunkaa welawa me tike.. ubala urubokka koppakanda side1 enne nedda ekathu kranna ?
    නෑනේ මැණික. 🥺 මේක full time බහින්න පුළුවන් නම් පට්ට profit. Full time freelance, part time කරුංකා කොප්පරා
    ------ Post added on Dec 8, 2022 at 4:10 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    බුලත්විට කන අය තාමත් ඉන්නව නේද? ඉස්සරට වඩානම් අඩුයි හැබැයි.