පුවත්පතක් මුද්‍රනය කිරීම

gepa

Well-known member
  • පුවත්පතක් මුද්‍රනය කිරීම

    පුවත්පත් මුද්‍රනය කරන කොලයක පසුගිය ඉරිදා දිනක පුවත්පතක් එලෙසින්ම මුද්‍රනය කල හැකිද?පීඩීඑෆ් එක මාසතු වේ නම්?

    දිවයින පත්තරේ ගහන කොල හොයාගෙන ඒකේ පත්තරේ ඒ විදියටම ගහගන්න පුලුවන් ද?

    සාමාන්ය ප්‍රින්ට් ගහන තැනකින්..පොඩ්ඩක් කියනවද
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පුලුවන් බන් හැබැයි උඔට සල්ලි යයි බර ලෝඩ් එකක් යයි
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හැබැයි පුතේ 4 කලර් තියන හන්දා උඹට ලොක= කොස්ට් එකක් යනවා. එක කොලයක් ගහන්නත්. හොද"ම දේ කලර් print එකක් ගනින්. ඒත් ඒ වර්ගයේ කොලේකට ගන්න බැරි වෙයි. සයිස් එකත් problem එකක් වෙයි මං හිතන්නෙ. ඊට වඩා හොද"යි කට්ටක් කාලා හරි පත්තරේ හොයා ගනින්...
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Umbata theyana awasyathaawaya kiapan....ochara marenne nathuwa patharayak hoyaa ganna puluwan ne ban....