පුවත්පතක් මුද්‍රනය කිරීම
පුවත්පත් මුද්‍රනය කරන කොලයක පසුගිය ඉරිදා දිනක පුවත්පතක් එලෙසින්ම මුද්‍රනය කල හැකිද?පීඩීඑෆ් එක මාසතු වේ නම්?
දිවයින පත්තරේ ගහන කොල හොයාගෙන ඒකේ පත්තරේ ඒ විදියටම ගහගන්න පුලුවන් ද?
සාමාන්‍ය ප්‍රින්ට් ගහන තැනකින්..පොඩ්ඩක් කියනවද