පුෂ්පිකා~Bikini

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    බිකිනිය හැර ඕනෑම විලාසිතාවක් කිරීමට තමා සූදානම් බව වසර 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා කියයි.

    ඇය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේබව පවසා තිබේ.

    නිර්මාණකරණයේ යෙදීමේදී වර්ගීකරණය කර ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටීමට නොහැකි බව පවසන පුෂ්පිකා ඉන් අදහස් කරන්නේ සම්පූර්ණ ඇඟ පසඟ පෙන්විය යුතු බව නොවන බවද කියන්නීය.

    ශී‍්‍ර ලංකා සංස්කෘතියට ගැලැපෙන පරිදි නිවරදි විලාසිතාවක යෙදිය හැකි බවද ඇය පවසන්නීය.

    නිරූපිකාවක් වූ පිළියට ලැබෙන හැම චරිතයක්ම රඟ නොපාන බවද පවසන පුෂ්පිකා අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් එය නිර්මාණාත්මක වුණත් ප‍්‍රතික්ක්ෂේප කරන බවද පවසා තිබේ.

    ආදරය සුන්දර බවද තමා මේවන විට පෙම්වතියක් බවත් හෙළිකර ඇති ඈ පෙම්වතා සම්බන්ධයෙන් හෙළිකර නොමැත.

    කෙසේවවුද විවාහය තවමත් සැලැසුම්කර නොමැති බවත්, ඒ සදහා තව කලවයස තිබෙන බවත් ඇය පවසා තිබේ.


    548513_312205938852200_100001883895281_787038_1490694742_n.jpg