පුස්පිකාත් #gohomegota අරගලයට ඵකතුවේ..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    පීඩනය දරා ගත නොහැකි තැන අරගල වෙනුනේ නිහඬව සිටි පුෂ්පිකා හඬ අවදි කරයි


    pushpika-new-ss-696x365.webp


    මම සැමවිටම හරි දෙයට හරියි ද වැරදි දෙයට වැරදියි ද ප්‍රසිද්ධියේ කියන්නට තරම් ශක්තිමත් කොන්දක් ඇති කෙනෙකු වෙමි” “එදා මේ රටේ පුරවැසියෙකු වශයෙන් වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට මමත් මගේ ඡන්දය සමග සහයෝගය ලබා දුන්නෙමි” පුෂ්පිකා
    මේ විදිහට අරගලය ගැන කතා කළේ රටම දන්න පුෂ්පිකා ද සිල්වා.

    ඇය සිය මුහුණුපොතේ මේ විදිහට සටහනක් තබා තිබුණා.

    මම, මේ දිනවල සිදුවෙමින් පවතින අපේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් අරගලය දෙස මෙතෙක් දවසක් නිශ්ශබ්දව බලා සිට, ඒ ගැන මගේ අදහස දක්වන්නට හොඳම අවස්ථාව මේ යැයි සිතා දැන් මගේ හඬ අවදි කරමි.

    මම, ජාත්‍යන්තරය ඉදිරියට ගොස් සිව්වතාවක් මගේ රට නියෝජනය කල අයෙක් වෙමි.

    මේ ආණ්ඩුව බලයට පත් වූ ඒ මොහොතේ අපට තිබූ හොඳම විකල්පය වූයේ වත්මන් පාලකයා ප්‍රමුඛ රජයයි.
    ඒ නිසා එදා මේ රටේ පුරවැසියෙකු වශයෙන් වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට මමත් මගේ ඡන්දය සමග සහයෝගය ලබා දුන්නෙමි. ලක්ෂ 69 ක මහ ජන වරමෙන් ලබාගත් බලය ප්‍රයෝජනයට ගනිමින්, මේ රජය විසින් ජනතාවගේ සිහින සැබෑ කොට, අපේ හෙට දවස සුරක්ෂිත කරන තුරු, අපේ බලාපොරොත්තු ඉටු කරන තුරු මමත් බලා සිටියෙමි.

    එහෙත් මේ වන විට පවතින අපේ රටේ ජීවන වියදම අහස උසට නැගී, අපේ ජනතාව අප්‍රමාණ පීඩාවට පත්ව සිටින බලාපොරොත්තු බිඳ වැටුණු මොහොත එළඹී තිබේ.

    මේ පීඩනය දරා ගත නොහැකි තැන අරගල කරන මෙවන් මොහොතක, ඒ සමඟ එක් නොවී තවදුරටත් සිටින්නේ නම්, එය ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් මා කරන අසාධාරණයකි.
    මම සැමවිටම හරි දෙයට හරියි ද වැරදි දෙයට වැරදියි ද ප්‍රසිද්ධියේ කියන්නට තරම් ශක්තිමත් කොන්දක් ඇති කෙනෙකු වෙමි. ජාති ආගම් පක්ෂ පාට කුල මල භේදයකින් තොරව මගේ රටේ මිනිසුන් වෙනුවෙන් මම හැම මොහොතකම පෙනී සිටියෙමි. හැකි තරම් මගේ රටේ ජනතාවට සේවය කළෙමි.


    ඒ නිසා මමත් මේ මොහොතේ කිසිදු දේශපාලන අරමුණකින් තොරව මගේ රටේ දුක් විඳින අසරණ ශ්‍රී ලාංකික ජනතාව සහ දරුවන් සමග සිටගනිමි.!
    මා ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවනි,
    මේ අරගලය අප සියලු දෙනාගේම ජීවිත වෙනුවෙනි. අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. ඒ නිසා මේ මොහොතේ මෙම වගකීම බැරෑරුම් ලෙස සිතට ගෙන අප සියලු දෙනා එකාවන්ව නැගීසිටිය යුතුය. විවිධ පාර්ශ්වයන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට යටත් නොවී, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනා මේ සටන පාවා නොදී ඉවසීමෙන් බුද්ධිමත්ව ඉදිරියට ගමන් කළ යුතුය. ඒ නිසා අප පතන ජයග්‍රහණය ලබන්නට නම් අප ඉතාම ඉවසීමෙන් ව සාමාකාමීව මේ උද්ඝෝෂණය පවත්වාගෙන යන මෙන් මම ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
    මමත් ඔබ සමග සිටිමි.

    සාධාරණ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජනතා අරගලයට ජය වේවා!
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පීඩනය දරා ගත නොහැකි තැන අරගල වෙනුනේ නිහඬව සිටි පුෂ්පිකා



    කවුද යකෝ මේවා ලියන්නේ
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රත්වත්තේ හුකලා ඉවර ද දන් නෑ වේශි ට :LOL::LOL::LOL::LOL:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රත්වත්තේ එල්ලුම් ගහා පෙන්නලා ඉවරද? හිතපු තරම් ගහ උස නෑද්ද?