පුස්සැල්ල සර්.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    මොකක්ද මේ SAP Team එක කියන්නේ ? අපි යන කාලේ ඔහොම දෙයක් තිබුණේ නෑ..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සැසිප් එක හැදුවට පස්සේ තියන exam වලට තමයි SAP exam කියන්නෙ. exam වැඩවලට එහෙම සම්බන්ධ කර ගන්න ළමයි තමයි SAP Team එකේ ඉන්නේ.
     
    • Like
    Reactions: ara88 and gamerlk

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලස්සන හෑල්ල. ළහිරු අයියගෙන් මොකද වුණේ therapy එකක් ඕන වෙයි වගේ
     
    • Like
    Reactions: ara88

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මොකක්ද මේ SAP Team එක කියන්නේ ? අපි යන කාලේ ඔහොම දෙයක් තිබුණේ නෑ..

    School yana kaaley ekata hariyata garu karala yanna danne nathi pakkuda ban mey bana kiyanne ?
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මෝටිවේසන් පොන්නයෝ වැහිවැහැලා, එහෙත් තව අලුත් එකෙක් බැහැලා අනුරාධ පෙරේරා කියල සැරටම මෝටිවේසන් දෙනව
    ඌ ලගදිම lesson package එකක් වගේ motivation pack එකකුත් දායි monthly subscription එකක් අරන්
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    AL පේල් උනාට පස්සෙ අම්මා අප්ප මූට කන්න අදින්න දීලවත් නැද්ද. සල්ලි දීලා ඉගෙන ගත්ත ගුරාව ලොකුකරගෙන තියෙන්නෙ
     
    • Like
    Reactions: ara88

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පුස්සා ගේ ක්ලාස් නම් හොදයි
    අනන් මනම් සීන් තමයි සෙට් වෙන්නේ නැත්තේ
    පට්ට ස්ට්‍රෙස් ක්ලාස් එකේ ඉද්දි ඉතින්
     
    • Like
    Reactions: ara88

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    මෝටිවේසන් පොන්නයෝ වැහිවැහැලා, එහෙත් තව අලුත් එකෙක් බැහැලා අනුරාධ පෙරේරා කියල සැරටම මෝටිවේසන් දෙනව
    ඌ ලගදිම lesson package එකක් වගේ motivation pack එකකුත් දායි monthly subscription එකක් අරන්
    මෝටිවේෂන් නැතිව මුකුත් කරන්න බෑ වගේ. ඔය අනුරාධ ලොක්කටයි තව chemistry කරන අමිල කියන දෙන්නට මෝටිවේෂන් වෙනුවෙන් හදපු මේ වගේම yt චැනල් එකක් තියෙනවා

    hehehe A/L yanthra widyawa poragen goda dagana Samitha Rathnayaka sir gawata penna
    සමිත රත්නායකගෙ paper class එක හොදයිලු නෙ.
    ------ Post added on Feb 5, 2024 at 5:23 PM

    මොකද්ද වෙලා තියෙන්නේ ?
    පලවෙනි පාර විභාගය ෆේල් වෙලා. කරාබුවක් දාපු නිසා ඉස්කෝලෙනුත් අස්කරලා. දෙවනපාර කරල කැම්පස් ගිහින් පස්සෙ සර් ලගම වැඩට ගිහින්.
    ------ Post added on Feb 5, 2024 at 5:25 PM
     
    • Like
    Reactions: icewiz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    පලවෙනි පාර විභාගය ෆේල් වෙලා. කරාබුවක් දාපු නිසා ඉස්කෝලෙනුත් අස්කරලා. දෙවනපාර කරල කැම්පස් ගිහින් පස්සෙ සර් ලගම වැඩට ගිහින්.
    මාත් මූ ලගට තමයි ගියේ.. හැබැයි මුගේ බයිලා නම් අහගෙන හිටියේ නෑ ...