මෙකයි සින් එක ...
පුසියෙක් ඉන්නවා පැටව් දාන්න.
තාම දාල නම් නෑ. 
එහෙම පුසොන් ව අරන් හදා ගන්න මොනව හරි ආයතන හරි සන්විධාණ තියේ ද බන් .. එහෙම දන්නව නම් පොඩ්ඩක් කියපන් .. company එකක ඉන්නේ
.. උන් කොහේ හරි ගිහින් දාන්න ලු හදන්නේ ..
ඊට ඉස්සෙල්ලා කොහෙට හරි දෙන්න හොයන්නේ ..
බුම්ප් එකක් හරි දිපන් .. රෙප් දෙනු ලැබේ.
පුසියෙක් ඉන්නවා පැටව් දාන්න.
තාම දාල නම් නෑ. 
එහෙම පුසොන් ව අරන් හදා ගන්න මොනව හරි ආයතන හරි සන්විධාණ තියේ ද බන් .. එහෙම දන්නව නම් පොඩ්ඩක් කියපන් .. company එකක ඉන්නේ
.. උන් කොහේ හරි ගිහින් දාන්න ලු හදන්නේ ..
ඊට ඉස්සෙල්ලා කොහෙට හරි දෙන්න හොයන්නේ ..බුම්ප් එකක් හරි දිපන් .. රෙප් දෙනු ලැබේ.

Last edited: