පුස් ප්‍රශ්නය

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මෙකයි සින් එක ...

    පුසියෙක් ඉන්නවා පැටව් දාන්න. :baffled: තාම දාල නම් නෑ. :dull:

    එහෙම පුසොන් ව අරන් හදා ගන්න මොනව හරි ආයතන හරි සන්විධාණ තියේ ද බන් .. එහෙම දන්නව නම් පොඩ්ඩක් කියපන් .. company එකක ඉන්නේ :baffled:.. උන් කොහේ හරි ගිහින් දාන්න ලු හදන්නේ .. :sorry: ඊට ඉස්සෙල්ලා කොහෙට හරි දෙන්න හොයන්නේ ..

    බුම්ප් එකක් හරි දිපන් .. රෙප් දෙනු ලැබේ. :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: sudathmadusanka

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    උන්ගේ හදන්න දෙයක් නෑ උන් තනියම ජීවත් වෙයි :oo:

    නෑ බන් මු දැන් ඉන්නේ company එකක.. :dull: මු ව කොහේ හරි ගිහින් දැම්මොත් පැටව් ට්ක කන්න නැතුව මැරිලා යයි බන් :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන් මු දැන් ඉන්නේ company එකක.. :dull: මු ව කොහේ හරි ගිහින් දැම්මොත් පැටව් ට්ක කන්න නැතුව මැරිලා යයි බන් :no:

    පැටව් ටික පොඩ්ඩක් ලොකු වෙනකන් පොඩ්ඩක් තියාගත්තා නං හරි. ඊටපස්සේ නං උන් කොහොමත් තනියම ජීවත්වෙන්නෙ.

    නැත්තන් උඹ ගෙදර අරන් පලයන් :P
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පැටව් ටික පොඩ්ඩක් ලොකු වෙනකන් පොඩ්ඩක් තියාගත්තා නං හරි. ඊටපස්සේ නං උන් කොහොමත් තනියම ජීවත්වෙන්නෙ.

    නැත්තන් උඹ ගෙදර අරන් පලයන් :P

    යලුවෙක් ගේ සින් එකක් බන් . :oo: උන් පැටව් දැම්මා ම වදේ කියලා දාන්න ඉස්සෙලාම ගිහින් දාන්න හදන්නේ :(

    gedara aran palayan bn...man lagadi gedara aran giya,,,ammagen benum ahuwath ekka...dan aulak ne

    මගේ සින් එකක් නෙමේ බන් . අනික අපේ ගෙදර දෙන්නේක් ඉන්නවා ..උන් මට වඩා කනවා යකු :dull: . තව ගෙනාවොත් උන් ව තියන් අම්මා මාව ගෙදරින් එලියට දායි :rofl:

    You must spread some Reputation around before giving it to SoapLK again.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ සින් එකක් නෙමේ බන් . අනික අපේ ගෙදර දෙන්නේක් ඉන්නවා ..උන් මට වඩා කනවා යකු :dull: . තව ගෙනාවොත් උන් ව තියන් අම්මා මාව ගෙදරින් එලියට දායි :rofl:

    :rofl::rofl:
     
    • Like
    Reactions: Aki992