පුස් පැටියෙක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බොරැල්ල හන්දියේ පොඩි පුස් පැටියෙක් ඉන්නවා, කවුරුහරි ගෙනල්ල දාල වගේ.


    මම කිරි ටිකක් ගෙනිහින් දුන්නා බොන්න


    මුව හදාගන්න කැමති කෙනෙක් ඉන්නවද? මට ගෙනත් දෙන්න පුළුවන්


    IMG-20190626-181946.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    black-cat-smiley-emoticon.gif


    කිරි දිදී ඉන්නෙ ඕකව ගෙදර අරන් ගියානම් හරිනේ...
    කිරි විතරක් නෙවෙයි බත්, මස්, මාළු වුනත් දෙන්න පුළුවන්,... එතකොට...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    black-cat-smiley-emoticon.gif


    කිරි දිදී ඉන්නෙ ඕකව ගෙදර අරන් ගියානම් හරිනේ...
    කිරි විතරක් නෙවෙයි බත්, මස්, මාළු වුනත් දෙන්න පුළුවන්,... එතකොට...


    mama pus subject eke na ban. anika ape gedara hadanna ba.


    mata karanna puluwan de kale
     

    DragonBall

    Member
    Apr 16, 2019
    31
    16
    0
    koheda dan u inne
    puluwan nam photo ekak ekka fb dapan cat.lk etc groups and pages walata baw baw lk
    un thanak set karai or temp thiya ganna hari thanak set wenakan. nath nam sure naha kalakanni oya hariye inna kada karayo ehema
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    පොඩි එවුන් මහ පාරෙ දාල යන කාලෙක උඹල වගේ එවුනුත් ඉන්නවනෙ බන්. එල!
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Yako..

    Okun genath dapu un newei. Othana inna aacchige puus pataw un.
    AAchchi awoth thota sudda sinhalen aha ganna puluwan...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: