බොරැල්ල හන්දියේ පොඩි පුස් පැටියෙක් ඉන්නවා, කවුරුහරි ගෙනල්ල දාල වගේ. මම කිරි ටිකක් ගෙනිහින් දුන්නා බොන්න මුව හදාගන්න කැමති කෙනෙක් ඉන්නවද? මට ගෙනත් දෙන්න පුළුවන්