පුසෙක් හැපුවම....

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මචන්ලා පූසෙක් හැපුවම කරන්න ඕන මොකක්ද? තුවාල වෙන්න හපලා නැහැ ඒත් කෙල ගෑවිලා. ගෙදරක බෙහෙත් විදලා සුරතලේට ඇති කරන එකෙක් නෙමෙයි හපලා තියෙන්නේ. injection මොනා හරි විදින්න ඕනද. ඒවාට යන වියදම කොහොමද හැම ඩොක්ටර් කෙනෙක්ම ඕක කරනවද? පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ අනුගමනය කරන්න ඕන දේවල් ටික පිළිවෙලින්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අද රෑට බත් එහෙම කාලා බුදියගනින්..හෙට උදේ නැගිට්ටොත් ඉස්පිරිතාලෙ යමන් :rolleyes:

    යකෝ දැන් හරි කමක් නැහැ ගිහින් විදගනින් ජලබීතිකාවට :angry::angry:
     
    HarithHansaka

    Member
    Mar 31, 2017
    23
    8
    3
    මචන්ලා පූසෙක් හැපුවම කරන්න ඕන මොකක්ද? තුවාල වෙන්න හපලා නැහැ ඒත් කෙල ගෑවිලා. ගෙදරක බෙහෙත් විදලා සුරතලේට ඇති කරන එකෙක් නෙමෙයි හපලා තියෙන්නේ. injection මොනා හරි විදින්න ඕනද. ඒවාට යන වියදම කොහොමද හැම ඩොක්ටර් කෙනෙක්ම ඕක කරනවද? පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ අනුගමනය කරන්න ඕන දේවල් ටික පිළිවෙලින්
    Ow bn, Pitagasmatai, jalabithikawatai widinna ona danna widiyta
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    pusa innawada?innawanam u ta kanna bonna dila gedara thiya ganin week ekak wath,pusa maloth hena case ekak lu.Hospital gihin beheth wida ganin.ballek kewa wagema thamai pusa kewath danna widihata
     
    • Like
    Reactions: Dhanushka.N

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Ow bn, Pitagasmatai, jalabithikawatai widinna ona danna widiyta
    අද රෑට බත් එහෙම කාලා බුදියගනින්..හෙට උදේ නැගිට්ටොත් ඉස්පිරිතාලෙ යමන් :rolleyes:

    යකෝ දැන් හරි කමක් නැහැ ගිහින් විදගනින් ජලබීතිකාවට :angry::angry:

    Thanks machanla
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දන්න ඩොකෙක් ඉන්නවනම් කෝල් එකක් දීල අහන්න. මම දන්න විදියට දවස් 10කට කලින් පූසා මැරුනොත් හරි මිසින් උනොත් හරි අනිවා විදින්න ඕනෙ.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    pusa innawada?innawanam u ta kanna bonna dila gedara thiya ganin week ekak wath,pusa maloth hena case ekak lu.Hospital gihin beheth wida ganin.ballek kewa wagema thamai pusa kewath danna widihata
    දන්න ඩොකෙක් ඉන්නවනම් කෝල් එකක් දීල අහන්න. මම දන්න විදියට දවස් 10කට කලින් පූසා මැරුනොත් හරි මිසින් උනොත් හරි අනිවා විදින්න ඕනෙ.

    පුසා නම් ඉන්නවා ඒත් ඌ ගෙදර රැදිලා ඉන්න එකෙක් නෙමේ එහෙම. කෝකටත් දැන්ම බෙහෙතක් විදගත්තා නම් හොදයි වගේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113

    ගිහින් බෙහෙතක් විද ගනින් බං, ඕවා අහන්නවත් දේවල් ද. තුවාල වෙලා නැත්තං ඩොක්ටර්ස්ලා බලලා තීරණය කරයි. පූසා ගැන අවධානයෙන් හිටපන් වූ මලොත් බෙල්ල කපලා අරන් යන්න ඕනේ පරීක්ෂණ කරන්න
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පුසා නම් ඉන්නවා ඒත් ඌ ගෙදර රැදිලා ඉන්න එකෙක් නෙමේ එහෙම. කෝකටත් දැන්ම බෙහෙතක් විදගත්තා නම් හොදයි වගේ
    dan dawas dekakata wage kalin meke thread ekak giyaa puluwan nam hoyala ganin. podi kollek merilath tibba tv eketh giayaa iye or pereda... thread eke thiyena ewwa read karama uba ada ree 12 ta hari hospital yanwa sure :lol: :lol: @dilann menna mee kolla ge comment walin hari thread hoyaa ganin.. uge balla gena dapu comment ekak athi oya thread eke..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ගිහින් බෙහෙතක් විද ගනින් බං, ඕවා අහන්නවත් දේවල් ද. තුවාල වෙලා නැත්තං ඩොක්ටර්ස්ලා බලලා තීරණය කරයි. පූසා ගැන අවධානයෙන් හිටපන් වූ මලොත් බෙල්ල කපලා අරන් යන්න ඕනේ පරීක්ෂණ කරන්න
    :rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    අඩෝ උබත් හපපන් ඕකව. එහෙම කොහොමද උබව විතරක් හපල යන්නේ.. :dull:

    උට්ටෝ . .පුසා කියන එකාව ගැටගහල හරි එක තැනක තියල බෙහෙතක් විදගෙන වරෙන්.
     
    • Like
    Reactions: Real Slim Shady

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    මචන්ලා පූසෙක් හැපුවම කරන්න ඕන මොකක්ද? තුවාල වෙන්න හපලා නැහැ ඒත් කෙල ගෑවිලා. ගෙදරක බෙහෙත් විදලා සුරතලේට ඇති කරන එකෙක් නෙමෙයි හපලා තියෙන්නේ. injection මොනා හරි විදින්න ඕනද. ඒවාට යන වියදම කොහොමද හැම ඩොක්ටර් කෙනෙක්ම ඕක කරනවද? පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ අනුගමනය කරන්න ඕන දේවල් ටික පිළිවෙලින්

    පූසා ගෙදර එකෙක්ද / පිට එකෙක්ද කියලා අදාල නෑ බෙහෙත් විදගන්න වෙනවා.
    ජලබීතිකාවට තමා විදින්නේ ප්‍රතිවිශ එන්නතක්.
    ඊට පස්සෙත් විදිනවා තව..
    ඔය ඔක්කොම නොමිලේ කර ගන්න පුලුවන් ලගම පිහිටි රජයේ රෝහලට යන්න.
    ගියාට පස්සේ උබේ ඔක්කෝම විස්තර ටික අරන් කාඩ් එකක ලියලා , ඒකේ සදහන් කරයි උබට දුන්න ඉන්ජෙක්ශන් එක ගැනත්.
    පස්සේ දවසක ආයේ මොකෙක් හරි හැපුවොත් ඒ කාඩ් එකත් අරන් යන්න තියෙන්නේ.
    හරි ලේසී.
     
    • Like
    Reactions: Real Slim Shady

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    kokatath beheth widinna,

    Ballek kawoth nam Injection Course eka karanna wenwa, habai masa 3kda keeyakda manda gihilla ballata monawahari nounoth Injection course eka nawaththanna puluwan, pusongeth ee wage athi man hithanne

    sure naththan gihin beheth widganna
     
    • Like
    Reactions: Real Slim Shady