සුවර් එකටම නිධානයක් ගොඩ දාලා තියෙනවා.නැත්නං වල්ල පට්ට
asela1 Well-known member Feb 12, 2010 953 461 63 bandaragama Oct 10, 2018 #41 සුවර් එකටම නිධානයක් ගොඩ දාලා තියෙනවා.නැත්නං වල්ල පට්ට
jhnnwp Well-known member Jan 6, 2012 44,262 32,004 113 Oct 10, 2018 #42 50KG said: ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට හිමිකම් කියන්න පුළුවන් උපරිම අක්කර 50 පමණයි. Click to expand... Meka boruwak. Meeta wada thiyana un innawa...
50KG said: ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට හිමිකම් කියන්න පුළුවන් උපරිම අක්කර 50 පමණයි. Click to expand... Meka boruwak. Meeta wada thiyana un innawa...
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Oct 10, 2018 #43 jhnnwp said: Meka boruwak. Meeta wada thiyana un innawa... Click to expand... බොරු නොවෙයි මචන් ව්‍යවස්ථාව වෙනස් කළා ශ්‍රීමා බණ්ඩාරනායකගේ රජය කාලේ. එතකොට බණ්ඩාරනායක පවුලේ තිබ්බ ඉඩම් අක්කර විශාල ගණනක් රජයට පවරා ගත්තා. එම ව්‍යවස්ථාවේ වගන්තිය අද වෙනකම් වලංගුව පවතිනවා. එම නිසා එක පුද්ගලයෙකුට හිමිකම් කියන්න පුළුවන් වෙන්නේ උපරිමය අක්කර පනහක ප්‍රමාණයකට පමණයි. නීතියෙන් අක්කර 50 ට වඩා තියා ගන්න බැහැ. නමුත් මේ නිතිය වැවිලි සමාගම් වලට විතරක් වලංගු වන්නේ නැහැ. Last edited: Oct 10, 2018
jhnnwp said: Meka boruwak. Meeta wada thiyana un innawa... Click to expand... බොරු නොවෙයි මචන් ව්‍යවස්ථාව වෙනස් කළා ශ්‍රීමා බණ්ඩාරනායකගේ රජය කාලේ. එතකොට බණ්ඩාරනායක පවුලේ තිබ්බ ඉඩම් අක්කර විශාල ගණනක් රජයට පවරා ගත්තා. එම ව්‍යවස්ථාවේ වගන්තිය අද වෙනකම් වලංගුව පවතිනවා. එම නිසා එක පුද්ගලයෙකුට හිමිකම් කියන්න පුළුවන් වෙන්නේ උපරිමය අක්කර පනහක ප්‍රමාණයකට පමණයි. නීතියෙන් අක්කර 50 ට වඩා තියා ගන්න බැහැ. නමුත් මේ නිතිය වැවිලි සමාගම් වලට විතරක් වලංගු වන්නේ නැහැ.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Oct 10, 2018 #44 erozan said: මටත් මේක නම් කියන්ඩ හිතුන දැක්ක ගමන්,කට වහන් උන්න ඒත් ටොන් පචෝරිස්ලට උත්තර දෙනවට වඩා, නිකන් ඉන්න එක හොදයි කියල හිතල.. Click to expand...
erozan said: මටත් මේක නම් කියන්ඩ හිතුන දැක්ක ගමන්,කට වහන් උන්න ඒත් ටොන් පචෝරිස්ලට උත්තර දෙනවට වඩා, නිකන් ඉන්න එක හොදයි කියල හිතල.. Click to expand...