පුහුල් හොර කරෙන් දැනේ. Da Modern වෙර්ශන්
සුදු වෑන් වලින් පැහැරගන යද්දී ජනාධිපතිට හා ආරක්ෂක ලේකම්ට බේරා දිය හැකි.
ඒ පෙරේදා (26) රාත්රියේ සුදු වෑන් රථයකින් පැහැරගන යද්දී එම පැහැරගත් මැර කල්ලියට දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසුව පැහැර ගැනීමකට ලක්ව නිදහස් වී පැමිණි ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ මස්සිනා වන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රී සාගර සේනාරත්න මහතා අද දිවයින පුවත්පතට පවසා තිබූ කරුණු අනුව පුහුල් හොර කරෙන් දැනේ යන පැරණි කතාව අපේ සිහියට නැගේ
නිදහස්වී පැමිණි ඔහු පවසා සිටියේ ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බවයි.
බොහෝ දුරක් යන විට වෑන් රථය පැදවූ අයට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒත් සමඟ ඔහු "මූව දමලා යමු" කිව්වා. එකවරම වෑන් රථය නතර කර මාව එළියට ඇදලා අරගෙන වතුර බෝතලයක් අතට දී මාව තාප්පයක් අසල දමා ඔවුන් වෑන් රියට ගොඩ වී වේගයෙන් ඉදිරියට ගියා. වටපිට බලන විට සිටින්නේ වත්තල හෝටලයක් අසල බව දැනගත්තා.
more on this story Divaina
http://www.divaina.com/2012/03/28/news06.html