ධනවාදය නිසා![]()
![]()
ආ මිනිහෝ උත්තර හයක් දීල තියෙන්නෙ එකක් තෝරගෙන කියන්න උඹට ඕන ඕන උත්තර දෙන්න මේක කෝලං මඩුවක් කියල හිතුවද


ධනවාදය නිසා![]()
![]()
සිරාවට මමත් හිතන්නේ මිනිස්සුන්ට දුක ඇතිවෙන්නේ මුලිකවම ධනවාදය නිසා තමයි... ඕක මට්ටම් කීපයකින් විස්තර කරන්න පුළුවන්....

මං ඕක විහිලුවට බං කිව්වෙ![]()
![]()

