පුළුවන්නම් මේකට උත්තර දෙන්න!

මිනිස්සු දුක් වෙ

  • ආශාවන් ඉෂ්ඨ නොවුනාම

    Votes: 40 44.4%
  • වෙනස් වෙන නිසා

    Votes: 18 20.0%
  • ප්‍රශ්ණ නිසා

    Votes: 9 10.0%
  • සතුටු වෙන්න බැරි නිසා

    Votes: 8 8.9%
  • ගොං වැඩ කරන්න ගිහින්

    Votes: 0 0.0%
  • මං දන්නෙ කොහොමද?

    Votes: 15 16.7%

  • Total voters
    90

Madyastha

Member
Mar 11, 2017
121
11
0
පුළුවන්නම් මේකට උත්තර දෙන්න!

මිනිස්සු දුක් වෙන්නෙ?
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මිනිස්සු දුක් වෙන්නේ තමන්ට රිසි සේ දේවල් සිද්ද වෙන්නෙ නැති නිසා. ඒකට තමා අනිච්ච කියන්නේ. නිච්ච නැහැ. තමාට රිසි සේ වෙන්නෙ නැතිකොට දුකයි, දුක දේයින් මොනවා ලබන්නද. ඉතින් අනත්තයි. නාථ නැහැ.

    ඒකයි අනිච්ච -
    දුක්ඛ - අනත්ත කිව්වේ....

    අපේ කට්ටිය ඒකත් වරද්දගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියල. අනිත්‍ය හැම දේම කොහොමද දුක වෙන්නේ. පිළිකාවක් හැදිච්ච මිනිහෙක්ට ඒක අනිත්‍ය උනාම දුකයිද... ??
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මේක මට හිතෙන හැටි

    අපි කියමු කෙනෙක් මැරුණා කියලා
    ඒ නම් එයා දුක් වෙන්නේ ඒ මනුස්සයගෙන් අනාගතේදී ගන්න තිබුන ප්‍රතිලාබ නැති උන නිසා

    තව තුවාලයක් උනාම
    වේදනාවක් දැනෙන නිසා මොකද තමන්ගේ ලේ හෝ ඇගේ කොටසක් අඩු වෙන නිසා

    තමන්ට ලැබෙන්න තිබුණු දෙයක් නොලැබුණාම
    මේක නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ ඔය තරග වලට අනන් මනම් වලට ගියාම පැරදුනාම එකනේ අඩන්නේ.

    අ තව දෙයක් දුක් වෙනවා කියල පෙන්නන්න ඕනි උනාම.
    සමහර අය ඉන්නවා එයට අවදානය ගන්න ඕනි උනාම දුකින් වගේ රගපනවා

    දුක් වෙනවා කියල නිකන් මනසින් හදා ගත්තු දෙයක් විතරි කියල මම නම් හිතන්නේ
    අන් මන්ද මට නම් හිතෙන්නේ මිනිස්සු දැන් හරි වෙනස් කියලයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    23ssuw5.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ මිනිහෝ උත්තර හයක් දීල තියෙන්නෙ එකක් තෝරගෙන කියන්න උඹට ඕන ඕන උත්තර දෙන්න මේක කෝලං මඩුවක් කියල හිතුවද :no:

    මං මොන උත්තරේ දුන්නාම තොට මොකද මිනිහො :baffled: :baffled:
    උත්තර දෙන්න ආව නං උත්තරේ දීල මකබෑවිලා පලයං මෙතන ඕප දූප හොය හොය කැරකෙන්නැතුව :baffled: :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ධනවාදය නිසා :dull: :dull:


    සිරාවට මමත් හිතන්නේ මිනිස්සුන්ට දුක ඇතිවෙන්නේ මුලිකවම ධනවාදය නිසා තමයි... ඕක මට්ටම් කීපයකින් විස්තර කරන්න පුළුවන්....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට මමත් හිතන්නේ මිනිස්සුන්ට දුක ඇතිවෙන්නේ මුලිකවම ධනවාදය නිසා තමයි... ඕක මට්ටම් කීපයකින් විස්තර කරන්න පුළුවන්....

    මං ඕක විහිලුවට බං කිව්වෙ :sorry: :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං ඕක විහිලුවට බං කිව්වෙ :sorry: :sorry:

    :no:

    උබ කිව්වේ විහිළුවට උනාට ඕක තමයි ඇත්ත...
    ධනවාදය නැති උනා කියල දුක සම්පුඋර්නෙන් නැති වෙන්නේ නෑ..
    එත් සෑහෙන දුරකට අඩු වෙනවා...:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජානමය වෙනස්කම්,
    ආර්ථික වෙනස්කම්,
    අධ්‍යාපනික වෙනස්ම්ම් තමයි දුකට මුඋලික හේතු, ඔය ඔක්කොම intrconnected . 100% හරියට ක්‍රියාත්මක වෙන සමාජවාදී සමාජෙක ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: Troop