පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
ලොකු පවුලක කස්ටියක් සැට් වෙලා, ට්‍රිපක් යනවා.. මෙහෙම යනකොට සෙට් එකට බඩගිනි වෙලා,.. තැනක නවත්තලා, කෑම කනවා, මුන් සැට් එක කන්නේ උනු-බල්ලො :shocked: හැම එකාම දෙක ගානේ කනවනම්, උනු-බල්ලො කීයක් ඕනද?? සැට් එකේ ඉන්න කස්ටිය තමයි,
සීයයි, ආච්චියි, තාත්තල දෙන්නයි, අම්මල දෙන්නයි, ලමයි හය දෙනයි, මුනුබුරු මිනිබිරියෝ හතරයි, සහෝදරියො දෙන්නයි, සහෝදරයො දෙන්නයි, පුත්තු තුනයි, දුවලා තුනයි, මාමන්ඩියයි, නැන්දම්මයි, ලේලියි

:shocked::eek: කෝ සුරංග උත්තරේ කියපන් බං.මට නම් අවුල් වගේ :baffled:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එල්ලුවහම ඕක කැරකෙනවානේ. එතකොට පැති 4ම පේනවා. අනික වතුර බේසමෙන් අනික් පැත්තත් පේනවා:cool:

    මේක හෙන ලොකු එකක්, ... :shocked::shocked:
    වතුර බේසම කොච්චර ලොකුද?? :confused::confused:
    උඹ ඉන්නෙත් එල්ලිලාද... :lol::lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේක හෙන ලොකු එකක්, ... :shocked::shocked:
    වතුර බේසම කොච්චර ලොකුද?? :confused::confused:
    උඹ ඉන්නෙත් එල්ලිලාද... :lol::lol::lol:
    වටුර බේසම අමතක කරපන්. පිහිනුම් තටාකයක් මේම මැඩට වෙන්න එල්ලලා තියෙනවා.
    තනි දම් වැලකින් කැරකෙන්න පුලුවන් වෙන්න.
    මම අර උඩ ඉඳන් පනින්නේ ඒකේ උඩම එකට ගිහින් බලනවා ( මේක එල්ලලා තියෙන්නේ ඒකට පොඩ්ඩක් යටට වෙන්න) එතකොට කැරකෙන නිසා පැත්තේ පැති 4 පේනවා. උඩින් ඉන්න නිසා උඩ පැත්තත්. පිහිනුම් තටාකයෙන් යටි පැත්තත් පේනවා:shocked:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වටුර බේසම අමතක කරපන්. පිහිනුම් තටාකයක් මේම මැඩට වෙන්න එල්ලලා තියෙනවා.
    තනි දම් වැලකින් කැරකෙන්න පුලුවන් වෙන්න.
    මම අර උඩ ඉඳන් පනින්නේ ඒකේ උඩම එකට ගිහින් බලනවා ( මේක එල්ලලා තියෙන්නේ ඒකට පොඩ්ඩක් යටට වෙන්න) එතකොට කැරකෙන නිසා පැත්තේ පැති 4 පේනවා. උඩින් ඉන්න නිසා උඩ පැත්තත්. පිහිනුම් තටාකයෙන් යටි පැත්තත් පේනවා:shocked:

    මේකත් හරිද මන්ද.. :P:P