පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ඔක්කොම අලුතෙන් ගත්තා :baffled: බඩුම තමයි..ටීවි කාඩ් එකෙන් හොඳට ටීවි පේනවද?


    na ban antenna ekak ganna one!

    නෑ බං 9 පාරක් පනින්න ඕනා! :yes:

    TV කාඩ්! පට්ට පට්ට! :cool::cool::cool:


    palayan ban 8 weni para gemba wala gatte ayeth pahalata watenna na :frown:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මං ගානක් දෙන්නද? :P

    11.gif
    11.gif
    11.gif
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මාලුවාගේ ශරීරයේ කොටස් 3ක් තියෙනවා..
    හිස, කඳ සහ වල්ගය

    උගේ වල්ගයේ දිග, උගේ හිසේ දිගත් උගේ කඳ කොටසේ මුලු දිගින් 1/4 ක එකතුවටත් සමානයි.
    උගේ කඳ කොටස උගේ ශරීරයේ මුලු දිගින් 3/4 ක් නම් සහ හිස කොටස සෙන්ටිමීටර් 4 දිග නම් මාලුවාගේ මුලු දිග?


    අමාරු නෑ මේක ;)
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මාලුවාගේ ශරීරයේ කොටස් 3ක් තියෙනවා..
    හිස, කඳ සහ වල්ගය

    උගේ වල්ගයේ දිග, උගේ හිසේ දිගත් උගේ ශරීරයේ මුලු දිගින් 1/4 ක එකතුවටත් සමානයි.
    උගේ කඳ කොටස උගේ ශරීරයේ මුලු දිගින් 3/4 ක් නම් සහ හිස කොටස සෙන්ටිමීටර් 4 දිග නම් මාලුවාගේ මුලු දිග?


    අමාරු නෑ මේක ;)

    128 :eek::nerd:
     
    • Like
    Reactions: Gouken

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    කොහොමද බං 9ක් වෙන්නෙ,.. නෝ වේ... :no::no: :growl::growl::growl:

    palayan ban 8 weni para gemba wala gatte ayeth pahalata watenna na :frown:

    මචන්ස් 8වෙනි පිම්මෙදි ගෙම්බා වලේ කටේ ගානටම පනිනවා මිසක් ඊට අඟලක්වත් උඩට එන්නෑ... ගෙම්බා වලෙන් ගොඩ එන්නනම් 9වෙනි පිම්ම පනින්නම් ඕනා!


    attachment.php
     

    Attachments

    • Gemba.JPG
      Gemba.JPG
      15.8 KB · Views: 77

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx

    මචන්ස් 8වෙනි පිම්මෙදි ගෙම්බා වලේ කටේ ගානටම පනිනවා මිසක් ඊට අඟලක්වත් උඩට එන්නෑ... ගෙම්බා වලෙන් ගොඩ එන්නනම් 9වෙනි පිම්ම පනින්නම් ඕනා!


    attachment.php



    yako mu gembek muta barida wala gatta alla ganna :P