පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔන්න මමත් එකක් දෙනව. ඒත් මේක කලින් දීල තියෙනවද දන්නෑ. මම ඔක්කොම පිටු බැලුවෙ නෑ.

    ඔන්න එක රටක ර‍ජෙක් ඉන්නව. රජාට කුමාරයො දෙන්නෙක් ඉන්නවා. රජා මැරෙන වෙලාවෙ කියනව මෙහෙම. "මගෙ වස්තුව තැනක තියෙනව ඒත් ඒ වස්තුව ලැබෙන්න දෙවෙනියට යන්නත් ඕන. එතෙන්‍ට යන්න නියමිත වෙලාවකුත් තියෙනව. ඒ වෙලාවට කලින් යන්නත් ඕන."

    ඔන්න රජා මළා කියමුකො. දැන් කුමාරයො දෙන්න වස්තුව ගන්න අස්සයො දෙන්නා පිටේ යන්න පිටත් වෙනවා. ඒ උනාට හරිම හෙමින් තමයි යන්නෙ. මොකද දෙවෙනියට යන්න එපැයි වස්තුව ලැබෙන්න. කො‍හොමහරි දැන් වෙලාවත් ලං වෙනවා. දෙන්න යන්නෙත් නෑ. එතකොට ඉස්සරහට මනුස්සයෙක් එනවා. කුමාරයො දෙන්න ඒ මනුස්සයට මේක කියනව. එතකොට ඒ මනුස්සය දෙනව උත්තරයක්!

    මොකක්ද ඒ උත්තරේ???
     
    • Like
    Reactions: suranga84
    Apr 19, 2011
    5,700
    210
    0

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔන්න මමත් එකක් දෙනව. ඒත් මේක කලින් දීල තියෙනවද දන්නෑ. මම ඔක්කොම පිටු බැලුවෙ නෑ.

    ඔන්න එක රටක ර‍ජෙක් ඉන්නව. රජාට කුමාරයො දෙන්නෙක් ඉන්නවා. රජා මැරෙන වෙලාවෙ කියනව මෙහෙම. "මගෙ වස්තුව තැනක තියෙනව ඒත් ඒ වස්තුව ලැබෙන්න දෙවෙනියට යන්නත් ඕන. එතෙන්‍ට යන්න නියමිත වෙලාවකුත් තියෙනව. ඒ වෙලාවට කලින් යන්නත් ඕන."

    ඔන්න රජා මළා කියමුකො. දැන් කුමාරයො දෙන්න වස්තුව ගන්න අස්සයො දෙන්නා පිටේ යන්න පිටත් වෙනවා. ඒ උනාට හරිම හෙමින් තමයි යන්නෙ. මොකද දෙවෙනියට යන්න එපැයි වස්තුව ලැබෙන්න. කො‍හොමහරි දැන් වෙලාවත් ලං වෙනවා. දෙන්න යන්නෙත් නෑ. එතකොට ඉස්සරහට මනුස්සයෙක් එනවා. කුමාරයො දෙන්න ඒ මනුස්සයට මේක කියනව. එතකොට ඒ මනුස්සය දෙනව උත්තරයක්!

    මොකක්ද ඒ උත්තරේ???
    මුලින් ඒ මනුස්සයා යනවා.
    දෙවෙනියට කුමාරවරු දෙනටම එන්න කියනවා
    :confused:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    දෙන්නෙ නැතුව.. දෙන්නම ගෙදර පල... :lol::lol:
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ඕන වෙනකොට විසි කරනව,එපා වෙනකොට ලගට ගන්නව
    දීපන් බලන්න උත්තර?

    ඔන්න වැඳිරියෙක් යනවලු පාලු පාරක් දිගේ. බොහොම බයෙන් වටපිට බල බල. ඔහොම යද්දි, හිටපු ගමන් වැදීරිගෙ උරහිසට කවුදෝ අත තිබ්බලු. වැඳිරි එකපාරටම හැරිල බලල, හිනා වෙලා ප්‍රශ්නයක් ඇහුවලු. මොකක්ද අහපු ප්‍රශ්නෙ?
    ;););)

    ඔන්න මේ ප්‍රශ්ණ දෙකටම තාම නිවැරදි පිළිතුරු ලැබුණෙ නෑ
    මොකද කොරද?

    :lol::lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔන්න මමත් එකක් දෙනව. ඒත් මේක කලින් දීල තියෙනවද දන්නෑ. මම ඔක්කොම පිටු බැලුවෙ නෑ.

    ඔන්න එක රටක ර‍ජෙක් ඉන්නව. රජාට කුමාරයො දෙන්නෙක් ඉන්නවා. රජා මැරෙන වෙලාවෙ කියනව මෙහෙම. "මගෙ වස්තුව තැනක තියෙනව ඒත් ඒ වස්තුව ලැබෙන්න දෙවෙනියට යන්නත් ඕන. එතෙන්‍ට යන්න නියමිත වෙලාවකුත් තියෙනව. ඒ වෙලාවට කලින් යන්නත් ඕන."

    ඔන්න රජා මළා කියමුකො. දැන් කුමාරයො දෙන්න වස්තුව ගන්න අස්සයො දෙන්නා පිටේ යන්න පිටත් වෙනවා. ඒ උනාට හරිම හෙමින් තමයි යන්නෙ. මොකද දෙවෙනියට යන්න එපැයි වස්තුව ලැබෙන්න. කො‍හොමහරි දැන් වෙලාවත් ලං වෙනවා. දෙන්න යන්නෙත් නෑ. එතකොට ඉස්සරහට මනුස්සයෙක් එනවා. කුමාරයො දෙන්න ඒ මනුස්සයට මේක කියනව. එතකොට ඒ මනුස්සය දෙනව උත්තරයක්!

    මොකක්ද ඒ උත්තරේ???

    මට කිය කියා ඉන්නේ මොන මගුලටද ඉක්මනට පලයන් කියලා :lol::lol::lol::lol::lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Originally Posted by chk99 View Post
    ඔන්න වැඳිරියෙක් යනවලු පාලු පාරක් දිගේ. බොහොම බයෙන් වටපිට බල බල. ඔහොම යද්දි, හිටපු ගමන් වැදීරිගෙ උරහිසට කවුදෝ අත තිබ්බලු. වැඳිරි එකපාරටම හැරිල බලල, හිනා වෙලා ප්‍රශ්නයක් ඇහුවලු. මොකක්ද අහපු ප්‍රශ්නෙ?

    ඔයා හරි සෝයි.. මෙයා...
    වැඳිරියොන්ට කතා කල නොහැකිබව කරුනාවෙන් සලකන්න
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10159232 said:
    නැංගුරම :eek:

    කියල වගේ...
    11.gif
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දෙන්නෙ නැතුව.. දෙන්නම ගෙදර පල... :lol::lol:

    සිංහළයා;10159205 said:
    මට කිය කියා ඉන්නේ මොන මගුලටද ඉක්මනට පලයන් කියලා :lol::lol::lol::lol::lol:

    මුලින් ඒ මනුස්සයා යනවා.
    දෙවෙනියට කුමාරවරු දෙනටම එන්න කියනවා
    :confused:

    මේ උත්තර වැරදියි!

    යන්නෙ තමන්ගෙ අස්සයො දෙන්නගෙ පිටේ. දෙවෙනියට යන අස්සයට තමයි වස්තුව ලැබෙන්නෙ!

    ඕන වෙනකොට විසි කරනව,එපා වෙනකොට ලගට ගන්නව
    දීපන් බලන්න උත්තර?

    නැංගරම

    කලින් උත්තරේ දීල නේද?
     
    Apr 19, 2011
    5,700
    210
    0

    මේ උත්තර වැරදියි!

    යන්නෙ තමන්ගෙ අස්සයො දෙන්නගෙ පිටේ. දෙවෙනියට යන අස්සයට තමයි වස්තුව ලැබෙන්නෙ!

    මොකක්ද ඒ හරුපෙ.මට මොකක් හරි මිස් උනාද???
    :shocked::shocked::shocked::shocked::shocked::eek:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ඔන්න මමත් එකක් දෙනව. ඒත් මේක කලින් දීල තියෙනවද දන්නෑ. මම ඔක්කොම පිටු බැලුවෙ නෑ.

    ඔන්න එක රටක ර‍ජෙක් ඉන්නව. රජාට කුමාරයො දෙන්නෙක් ඉන්නවා. රජා මැරෙන වෙලාවෙ කියනව මෙහෙම. "මගෙ වස්තුව තැනක තියෙනව ඒත් ඒ වස්තුව ලැබෙන්න දෙවෙනියට යන්නත් ඕන. එතෙන්‍ට යන්න නියමිත වෙලාවකුත් තියෙනව. ඒ වෙලාවට කලින් යන්නත් ඕන."

    ඔන්න රජා මළා කියමුකො. දැන් කුමාරයො දෙන්න වස්තුව ගන්න අස්සයො දෙන්නා පිටේ යන්න පිටත් වෙනවා. ඒ උනාට හරිම හෙමින් තමයි යන්නෙ. මොකද දෙවෙනියට යන්න එපැයි වස්තුව ලැබෙන්න. කො‍හොමහරි දැන් වෙලාවත් ලං වෙනවා. දෙන්න යන්නෙත් නෑ. එතකොට ඉස්සරහට මනුස්සයෙක් එනවා. කුමාරයො දෙන්න ඒ මනුස්සයට මේක කියනව. එතකොට ඒ මනුස්සය දෙනව උත්තරයක්!

    මොකක්ද ඒ උත්තරේ???
    මනුස්ස‍යා කියනවා ..... මම කලින් එතනට ගියා කියලා....
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක

    මේ උත්තර වැරදියි!

    යන්නෙ තමන්ගෙ අස්සයො දෙන්නගෙ පිටේ. දෙවෙනියට යන අස්සයට තමයි වස්තුව ලැබෙන්නෙ!

    නැංගරම

    කලින් උත්තරේ දීල නේද?
    අනේ උත්තරෙ දීලානේ......