පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    O /L දැනුම පමණක් බාවිතා කිරීමෙන් පමණක් සාදන්න .......ඔට්ටුයි බැරුවට......හදපු ක්‍රමය ඕනි හොදේ
    76683Triangle1.gif

    Umbata oka thaniyen hadanna puluwan unada?:rolleyes:
     

    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    දෙවෙනි එකට පන ගෙඩි 7 යි.
    7/2 = 3.5 - 1/2 = 3
    3/2 = 1.5 - 1/2 = 1
    1/2 = 0.5 - 1/2 = 0

    හරිද මන්ද ......................
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    පිහිනුම් තටාකයක ටැප් 4ක් තියනවා..
    මෙම ටැප් වෙන වෙනම ගත්තොත්..,
    1 වෙනි ටැප් එකෙන් දවස් 2ක් ඇතුලත ද, 2 වෙනි ටැප් එකෙන් දවස් 3ක් ඇතුලත ද, 3 වෙනි ටැප් එකෙන් දවස් 4ක් ඇතුලත ද, 4 වෙනි ටැප් එකෙන් පැය 6ක් ඇතුලත ද තටාකය සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරවිය හැක..
    ප්‍රශ්නෙ තමයි,
    මේ ඔක්කොම ටැප් එකවිට එකම වෙලාවකදී විවෘත කලහොත් තටාකය පිරෙන්න ගතවන මුලු කාලය කියද??
    ;););)

    මෙය පරිවර්තනයක් බව කරුනාවෙන් සලකන්න:yes::yes:


    4.72hrs
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ගැටළු අංක 1

    මෙන්න උත්තරේ
    (රොටි 3 xyz කියල හිතමු)

    පලමු විනාඩියේ තැටි දෙකේ රොටි දෙකක එක පැත්තක් පුච්චනවා.(x හා y රොටි)
    දෙවැනි විනාඩියේ z රොටියේ පළමු පැත්ත හා x රොටියේ දෙවන පැත්ත පුච්චනවා.
    තුන්වෙනි විනාඩිය yz රොටි වල දෙවැනි පැත්ත පුච්චනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha

    මෙන්න උත්තරේ
    (රොටි 3 xyz කියල හිතමු)

    පලමු විනාඩියේ තැටි දෙකේ රොටි දෙකක එක පැත්තක් පුච්චනවා.(x හා y රොටි)
    දෙවැනි විනාඩියේ z රොටියේ පළමු පැත්ත හා x රොටියේ දෙවන පැත්ත පුච්චනවා.
    තුන්වෙනි විනාඩිය yz රොටි වල දෙවැනි පැත්ත පුච්චනවා.
    ලොල් කමෙන්ට්ටු 3500+ ගිහිල්ලත් මුන් තාම රොටී පුච්චනව. :rofl::rofl: