O /L දැනුම පමණක් බාවිතා කිරීමෙන් පමණක් සාදන්න .......ඔට්ටුයි බැරුවට......හදපු ක්රමය ඕනි හොදේ![]()
Umbata oka thaniyen hadanna puluwan unada?

O /L දැනුම පමණක් බාවිතා කිරීමෙන් පමණක් සාදන්න .......ඔට්ටුයි බැරුවට......හදපු ක්රමය ඕනි හොදේ![]()

Umbata oka thaniyen hadanna puluwan unada?![]()
nirmana 3k karanna wenawa.....

O /L දැනුම පමණක් බාවිතා කිරීමෙන් පමණක් සාදන්න .......ඔට්ටුයි බැරුවට......හදපු ක්රමය ඕනි හොදේ![]()
![]()
Thaniyama okkoma hadanna beri una. tikak heduwa
http://www.duckware.com/tech/worldshardesteasygeometryproblem.html
හොද උත්සහයක් මචන් නිර්මාණ ඔක්කොම හරි.......

O /L දැනුම පමණක් බාවිතා කිරීමෙන් පමණක් සාදන්න .......ඔට්ටුයි බැරුවට......හදපු ක්රමය ඕනි හොදේ![]()
පිහිනුම් තටාකයක ටැප් 4ක් තියනවා..
මෙම ටැප් වෙන වෙනම ගත්තොත්..,
1 වෙනි ටැප් එකෙන් දවස් 2ක් ඇතුලත ද, 2 වෙනි ටැප් එකෙන් දවස් 3ක් ඇතුලත ද, 3 වෙනි ටැප් එකෙන් දවස් 4ක් ඇතුලත ද, 4 වෙනි ටැප් එකෙන් පැය 6ක් ඇතුලත ද තටාකය සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරවිය හැක..
ප්රශ්නෙ තමයි,
මේ ඔක්කොම ටැප් එකවිට එකම වෙලාවකදී විවෘත කලහොත් තටාකය පිරෙන්න ගතවන මුලු කාලය කියද??
මෙය පරිවර්තනයක් බව කරුනාවෙන් සලකන්න
ගැටළු අංක 1
ලොල් කමෙන්ට්ටු 3500+ ගිහිල්ලත් මුන් තාම රොටී පුච්චනව.
මෙන්න උත්තරේ
(රොටි 3 xyz කියල හිතමු)
පලමු විනාඩියේ තැටි දෙකේ රොටි දෙකක එක පැත්තක් පුච්චනවා.(x හා y රොටි)
දෙවැනි විනාඩියේ z රොටියේ පළමු පැත්ත හා x රොටියේ දෙවන පැත්ත පුච්චනවා.
තුන්වෙනි විනාඩිය yz රොටි වල දෙවැනි පැත්ත පුච්චනවා.

ලොල් කමෙන්ට්ටු 3500+ ගිහිල්ලත් මුන් තාම රොටී පුච්චනව.![]()