පුළුවන්නම් හදමු බලන්න (Brain Test.. Please try this one.)

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඕක හදන්න එච්චර වැඩකාරයෝ වෙන්න ඕනේ නෑ. 10 වසර පන්ති වල ළමයින්ට අවුලක් නැතිව මේක විසදන්න පුලුවන් විනාඩි 5 කින් විතර. සමගාමී සමීකරණ 4ක් විතරයි ඕන. අනික දත්ත ඕනෑවටත් වැඩිය දීල තියනවා.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: coolmanaram

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    2.5 minutes :P btw meka O/L ne bn, anik untath puluwan wenna onene

    HW3rGEL.jpg
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඕක හදන්න එච්චර වැඩකාරයෝ වෙන්න ඕනේ නෑ. 10 වසර පන්ති වල ළමයින්ට අවුලක් නැතිව මේක විසදන්න පුලුවන් විනාඩි 5 කින් විතර. සමගාමී සමීකරණ 4ක් විතරයි ඕන. අනික දත්ත ඕනෑවටත් වැඩිය දීල තියනවා.

    ඔවු මචන් වෙන්න ඇති...:yes: 10 වසරේ නෙමෙයි මචන් දැන් ඉන්න මොන්ටිසොරි පොඩි උනුත් හදයි.:yes: serious ගන්න එපා මචන් ;) මම මෙක දැම්මේ fun එකටයි, අද සදුදා බරටම වැඩ කරන අපේ සහොදරයන්ට මනසට පොඩි විවේකයක් දෙන්නයි විතරයි.. :sorry:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    mamanan oya mokek wath neme thama..Engineer kenenk wenna hithagena A/L maths karanawa..1.5min walin haduwa..
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    mokak da ban me.. me ke gataluwak nane wisadanne. shishshatwa prasna paththare thiyenawa meeta wadiya amaru parasna
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    :sorry::sorry::sorry:
    ADE MATA MEKA HADA GANNA BANE KOHOMADA BN MEKA HADANNE HADANA HATI KIHALLAKO...PODI HELP EKAK WATH DIYALLA..MEKA HADANA KAN MAT DAN NINDA YANNETH NA
    :sorry::sorry::sorry::sorry: