පුළුවන් අය ගොඩ යන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් අපි කාලෙක ඉන්දන් සොෆ්ට්වෙයා ටෙස්ටර්ස්ලා හොයනව... නෑ.. ඔය වගේම තමා අනික් ෆීල්ඩ් වලත්.. එක නිසා ඇක්‍රෙඩිටඩ් කොම්පනි හොයල ජොබ්ස් දාපන්..

    ඇක්‍රෙඩිටඩ් කොම්පනි
    https://www.immigration.govt.nz/new...d-information/tools/accredited-employers-list

    Jobs Apply කරන්න websites:
    https://www.seek.co.nz
    https://www.trademe.co.nz/a/jobs

    ඔය දෙක මේන්ලි තව ඒව තියනව.. ගූගල් දෙය්යගේ පිහිට ගනින්
    CV එක හරි ස්ටෑන්ඩ්ඩ් එකක හදල දාපන්.. CV එකේ Qulity එක බලනව තදින්ම

    සෙට් උනොත් ගොඩ DM එකක් දාපන් මම ඉතුරු ටික කියන්නම්
    Nz walata galapena cv format ekak mokakda. Wam patte column eke photo ekai namai details thiyana ekai dakunu patte broqd column eke anik details thiyana ekai galapenne nadda

    Me accredited employer list eke nathi compqnies walata bqrida sponsor karanna
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,944
    113
    මාතර
    Nz walata galapena cv format ekak mokakda. Wam patte column eke photo ekai namai details thiyana ekai dakunu patte broqd column eke anik details thiyana ekai galapenne nadda

    Me accredited employer list eke nathi compqnies walata bqrida sponsor karanna
    CV එක ගැන කිව්වොත් මචන්, මේ attach කරේ මම දාපු format එකක්. (තව format ඇති හොයල බලපන් මචන්. මේ මම දන්න එක. )
    ලුක් එක පට්ට බෝරින්ග්. ඒ වුනාට මේක වැඩ කරනවා. recruitment company එකකින් දීපු format එකක්. interview කරන එකා වැඩිපුර බලන්නේ අන්තිම section එක. උඹ කරපු project ගැන. අඩු ගානේ හොඳ project 3ක් වත් දාපන්. ඒ දානකොට මේ දාපු format එකට පොයින්ට් ෆෝම් එකෙන් දාපන්. interview call කලොත් උන් ඕවා එකින් එකට detail අහනවා.
    මම නිකන් ෆොර්මැට් එක පේන විදියට එඩිට් කරලා මෙතන දැම්ම, PM දදා ඉන්න ඕන නැහැනේ එතකොට.

    company ගැන කිව්වොත් accredited ලිස්ට් එකේ නැති company වලටත් එළියෙන් ගන්න පුලුවන්, ඒත් උන්ට ඒ decision එක justify කරන්න වෙනවා government එකට, ඒ ගන්න position එකට රට ඇතුලෙන් skill හොයාගන්න බැහැ කියල. මම දන්න විදියට ඒකයි වෙනස.
    ඕක ගැන තව විස්තර දන්න උන් ඉන්නවනම් මෙතන දාවි .

    page1.JPG

    page2.JPG
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි.
    ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක.

    Next, 2 lines objective/self introduction එකක්

    Next, core technical skills(මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා තියන කී වර්ඩ්ස් කීපයක් අනිවාරයයෙන්ම දාන්න. Eg: docker , kubernetes, spring-boot). Add එකේ ඉල්ලලා තියන skills මෙතන නැත්තම් අනිවාර්යයෙන්ම reject වෙනවා.

    Next, Professional experiences. මෙතන latest to oldest පිලිවෙලට දාන්න.
    Position, Company, from (yr/month) - to(yr/month)
    Technical stuff in one line(like frameworks etc)
    Few responsibilities in bullet point

    පලවෙනි companies 3-4 ට විතරක් ඔය විදිහට දාන්න. පරනම ඒවට full details ඕනි නෑ.

    Next: Education. ඇත්තම කියනවානම් මේකෙ කිසිම වැදගත්තමක් නෑ. ඉන්ටරිවීව් එකේදි කවුරැත් මේවා අහන්නෙ නෑ. නමුත් දාන්න.

    Next: Certifications, professional certification මොනවා හරි තියනවානම් දාන්න.

    Next Other: මොනවා හරි courses කරලා තියනවානම් දාන්න, professional or none professional

    Next: Hobbies and interests

    Lastly: Reference- provided upon request

    මගේ CV format එක ඕක. මේ තාක් කාලයකට දාපු හැම එකකින්ම අඩුමගානෙ call එකක් හරි ලැබිලා තියනවා. Most important ම දේ තමා job add එකේ තියන technical key words කීපයක් cv එකේ තියෙන්නම ඕනි.

    මම මෙහෙ 100 කට වඩා ඉන්ටර්වීව් කරලා තියනවා, ඊට තුන් හතර ගුනයකට වඩා CVs shortlist කරන්න සෙට් වෙලා තියනවා. අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් cv shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා. Recruiter ල උනත් 30 seconds වලට වඩා time waist කරන්නෙ නෑ cc එකක් කියවන්න.

    Good luck...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    👍👏
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Bump

    Godak job wala requirements widiyata ekko pr hari work permit eka hari thiyenna onane bn. Ethakota work visa eka aran thiyenna onane ekata dan aoply karanne kohomada?
    ------ Post added on May 14, 2022 at 8:16 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Bump

    Godak job wala requirements widiyata ekko pr hari work permit eka hari thiyenna onane bn. Ethakota work visa eka aran thiyenna onane ekata dan aoply karanne kohomada?
    ------ Post added on May 14, 2022 at 8:16 AM
    මෙහෙ skills shortage එකක් තියනවා. ඒක නිසා තමයි ඔය special category එක දාලා කට්ටිය ගන්නෙ. ඒ සීන් එක companies දන්නවා. ලගදිම advertise කරයි ඔය කැටගරි එක focus කරලා. Interview එකක් සෙට් උනොත් අහන්න visa වලට sponsor කරනවද කියලා. ඔය වීසා කැටගරි එක නිසා ගොඩක් company job offer දෙයි වීසා වලට sponsor කරලා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙහෙ skills shortage එකක් තියනවා. ඒක නිසා තමයි ඔය special category එක දාලා කට්ටිය ගන්නෙ. ඒ සීන් එක companies දන්නවා. ලගදිම advertise කරයි ඔය කැටගරි එක focus කරලා. Interview එකක් සෙට් උනොත් අහන්න visa වලට sponsor කරනවද කියලා. ඔය වීසා කැටගරි එක නිසා ගොඩක් company job offer දෙයි වීසා වලට sponsor කරලා.
    ah machan ow issarahata oya websiteswala advertise karaiy accredited employer visa kiyala unma visa ekkata sponsar karanawa kiyala. Ela
     
    • Like
    Reactions: u_make_me_sick_

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි.
    ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක.

    Next, 2 lines objective/self introduction එකක්

    Next, core technical skills(මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා තියන කී වර්ඩ්ස් කීපයක් අනිවාරයයෙන්ම දාන්න. Eg: docker , kubernetes, spring-boot). Add එකේ ඉල්ලලා තියන skills මෙතන නැත්තම් අනිවාර්යයෙන්ම reject වෙනවා.

    Next, Professional experiences. මෙතන latest to oldest පිලිවෙලට දාන්න.
    Position, Company, from (yr/month) - to(yr/month)
    Technical stuff in one line(like frameworks etc)
    Few responsibilities in bullet point

    පලවෙනි companies 3-4 ට විතරක් ඔය විදිහට දාන්න. පරනම ඒවට full details ඕනි නෑ.

    Next: Education. ඇත්තම කියනවානම් මේකෙ කිසිම වැදගත්තමක් නෑ. ඉන්ටරිවීව් එකේදි කවුරැත් මේවා අහන්නෙ නෑ. නමුත් දාන්න.

    Next: Certifications, professional certification මොනවා හරි තියනවානම් දාන්න.

    Next Other: මොනවා හරි courses කරලා තියනවානම් දාන්න, professional or none professional

    Next: Hobbies and interests

    Lastly: Reference- provided upon request

    මගේ CV format එක ඕක. මේ තාක් කාලයකට දාපු හැම එකකින්ම අඩුමගානෙ call එකක් හරි ලැබිලා තියනවා. Most important ම දේ තමා job add එකේ තියන technical key words කීපයක් cv එකේ තියෙන්නම ඕනි.

    මම මෙහෙ 100 කට වඩා ඉන්ටර්වීව් කරලා තියනවා, ඊට තුන් හතර ගුනයකට වඩා CVs shortlist කරන්න සෙට් වෙලා තියනවා. අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් cv shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා. Recruiter ල උනත් 30 seconds වලට වඩා time waist කරන්නෙ නෑ cc එකක් කියවන්න.

    Good luck...
    MSc (reading) kiyala dannepada ban
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    125
    124
    43
    Galle
    ow meeka hariyatama hari.. line spaces pawa ahata peena widiyata hariyata danna...

    CV එක ගැන කිව්වොත් මචන්, මේ attach කරේ මම දාපු format එකක්. (තව format ඇති හොයල බලපන් මචන්. මේ මම දන්න එක. )
    ලුක් එක පට්ට බෝරින්ග්. ඒ වුනාට මේක වැඩ කරනවා. recruitment company එකකින් දීපු format එකක්. interview කරන එකා වැඩිපුර බලන්නේ අන්තිම section එක. උඹ කරපු project ගැන. අඩු ගානේ හොඳ project 3ක් වත් දාපන්. ඒ දානකොට මේ දාපු format එකට පොයින්ට් ෆෝම් එකෙන් දාපන්. interview call කලොත් උන් ඕවා එකින් එකට detail අහනවා.
    මම නිකන් ෆොර්මැට් එක පේන විදියට එඩිට් කරලා මෙතන දැම්ම, PM දදා ඉන්න ඕන නැහැනේ එතකොට.

    company ගැන කිව්වොත් accredited ලිස්ට් එකේ නැති company වලටත් එළියෙන් ගන්න පුලුවන්, ඒත් උන්ට ඒ decision එක justify කරන්න වෙනවා government එකට, ඒ ගන්න position එකට රට ඇතුලෙන් skill හොයාගන්න බැහැ කියල. මම දන්න විදියට ඒකයි වෙනස.
    ඕක ගැන තව විස්තර දන්න උන් ඉන්නවනම් මෙතන දාවි .

    View attachment 171226

    View attachment 171227

    ow meeka hariyatama hari.. line spaces pawa ahata peena widiyata hariyata danna...​

    ------ Post added on May 16, 2022 at 11:18 AM