Nz walata galapena cv format ekak mokakda. Wam patte column eke photo ekai namai details thiyana ekai dakunu patte broqd column eke anik details thiyana ekai galapenne nadda
Me accredited employer list eke nathi compqnies walata bqrida sponsor karanna
CV වලට photo දාන්න එපා. කොච්චර experience තිබ්බත් පිටු 3 ට වඩා හදන්න එපා. පිටු 3ත් වැඩියි.
ඉස්සෙල්ලාම නම, contact details (ගෙදර address එක එපා) , LinkedIn profile link එක.
Next, 2 lines objective/self introduction එකක්
Next, core technical skills(මෙතනදි මතක් කරලා job advertisement එකේ ඉල්ලලා තියන කී වර්ඩ්ස් කීපයක් අනිවාරයයෙන්ම දාන්න. Eg: docker , kubernetes, spring-boot). Add එකේ ඉල්ලලා තියන skills මෙතන නැත්තම් අනිවාර්යයෙන්ම reject වෙනවා.
Next, Professional experiences. මෙතන latest to oldest පිලිවෙලට දාන්න.
Position, Company, from (yr/month) - to(yr/month)
Technical stuff in one line(like frameworks etc)
Few responsibilities in bullet point
පලවෙනි companies 3-4 ට විතරක් ඔය විදිහට දාන්න. පරනම ඒවට full details ඕනි නෑ.
Next: Education. ඇත්තම කියනවානම් මේකෙ කිසිම වැදගත්තමක් නෑ. ඉන්ටරිවීව් එකේදි කවුරැත් මේවා අහන්නෙ නෑ. නමුත් දාන්න.
Next: Certifications, professional certification මොනවා හරි තියනවානම් දාන්න.
Next Other: මොනවා හරි courses කරලා තියනවානම් දාන්න, professional or none professional
Next: Hobbies and interests
Lastly: Reference- provided upon request
මගේ CV format එක ඕක. මේ තාක් කාලයකට දාපු හැම එකකින්ම අඩුමගානෙ call එකක් හරි ලැබිලා තියනවා. Most important ම දේ තමා job add එකේ තියන technical key words කීපයක් cv එකේ තියෙන්නම ඕනි.
මම මෙහෙ 100 කට වඩා ඉන්ටර්වීව් කරලා තියනවා, ඊට තුන් හතර ගුනයකට වඩා CVs shortlist කරන්න සෙට් වෙලා තියනවා. අදුරන contact එකකින් ආපු එකක් නෙවේනම් cv shortlist කරනකොට skills වල ඉල්ලලා තියන ඒවා නැත්තම් බොහෝ වෙලාවට හලනවා. Recruiter ල උනත් 30 seconds වලට වඩා time waist කරන්නෙ නෑ cc එකක් කියවන්න.
Good luck...