පුළුවන් අය ගොඩ යන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    SE th thiyenawa neda.. hodai ehenm kollo tikata tryekak denna puluwan..
    For SE you need

    ANZSCO 261313 level requirements.

    How you find it

    --------------------
    First search your job in Green List occupations
    https://www.immigration.govt.nz/new...on/work-and-employment/green-list-occupations

    Find out the ANZSCO code

    Software engineer ANZSCO 261313

    Remuneration for the employment must be NZD $57.69 an hour or more, or the equivalent annual salary.

    261313 is the code


    ANZSCO Code Search
    then enter code here and find out the job requirements

    https://www.abs.gov.au/statistics/c...ions/2021/browse-classification/2/26/261/2613


    Okata company sponsor ekak ona neda work visa valata
    In here you can find out the eligibility requirements. it is a marking base system.
    it will give you additional marks if you have a job already. but even without it you can check this out
    minimum mark is 100
    https://www.immigration.govt.nz/new...-information/tools/points-indicator-smc-28aug
    ------ Post added on May 12, 2022 at 2:02 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Waren ban,
    දැන් තව ටිකක් බලනවා බන් ඔන්න ඔහේ. මෙච්චර දවස් මහන්සි උන එකේ.
    මෝඩ වැඩක් මම කරන්නේ කියල දන්නවා ඉතින්. ඒ උනාට ලංකාවේ ඉන්නේ මම ආසයි බන්.
    රටවල් ගොඩකට ගිහින් තියනවා. මිනිස්සු සැහෙන්න අදුරනව. ඒ උනාට අර මොකක්ද එක නැ
    අපේ රටත් ඔසී වගේ වෙනවා නම්........... :( :( :( :( :(
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    දැන් තව ටිකක් බලනවා බන් ඔන්න ඔහේ. මෙච්චර දවස් මහන්සි උන එකේ.
    මෝඩ වැඩක් මම කරන්නේ කියල දන්නවා ඉතින්. ඒ උනාට ලංකාවේ ඉන්නේ මම ආසයි බන්.
    රටවල් ගොඩකට ගිහින් තියනවා. මිනිස්සු සැහෙන්න අදුරනව. ඒ උනාට අර මොකක්ද එක නැ
    අපේ රටත් ඔසී වගේ වෙනවා නම්........... :( :( :( :( :(
    මටත් ඕක තියෙන්නේ, UK, Japan යන්න පුළුවන්, ගියේ නැ.
    ගොන්කම කියලත් හිතෙනවා දැන්
    අනේ මන්දා
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටත් ඕක තියෙන්නේ, UK, Japan යන්න පුළුවන්, ගියේ නැ.
    ගොන්කම කියලත් හිතෙනවා දැන්
    අනේ මන්දා
    රටවල් ගොඩක අවිද්දාම තමා ඕක වෙන්නේ. එකක්වත් මේක වගේ නැ කියන එක තේරෙනවා බන් . ලිවින් කොලිටි එක , පහසුකම් , හැම දේම උපරිමයි. එක කරුමේ කියලා තමා කියන්න වෙන්නේ
     
    • Like
    Reactions: batwise

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Oya mokuth nathuwa baby la tika athal eke pita inne kohomada lol
    Make It Rain Money GIF by SpongeBob SquarePants
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    apitama apply karanna puluwanda?
    agent kenek ona wenawada?
    skill assesment ekak karanna thiyenawada ausi walata wage
     
    • Like
    Reactions: Psiko

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Bump singalayo. Jobs hoyaganne kohomada
    Google දෙයියා ඉන්නෙ ඒකට තමයි

    apitama apply karanna puluwanda?
    agent kenek ona wenawada?
    skill assesment ekak karanna thiyenawada ausi walata wage
    තනියම ඇප්ලයි කරන්න පුලුවන්. Skill assessment එකක් කරන්නත් වෙයි.
    ------ Post added on May 13, 2022 at 7:44 AM
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    125
    124
    43
    Galle
    දැන් අපි කාලෙක ඉන්දන් සොෆ්ට්වෙයා ටෙස්ටර්ස්ලා හොයනව... නෑ.. ඔය වගේම තමා අනික් ෆීල්ඩ් වලත්.. එක නිසා ඇක්‍රෙඩිටඩ් කොම්පනි හොයල ජොබ්ස් දාපන්..

    ඇක්‍රෙඩිටඩ් කොම්පනි
    https://www.immigration.govt.nz/new...d-information/tools/accredited-employers-list

    Jobs Apply කරන්න websites:
    https://www.seek.co.nz
    https://www.trademe.co.nz/a/jobs

    ඔය දෙක මේන්ලි තව ඒව තියනව.. ගූගල් දෙය්යගේ පිහිට ගනින්
    CV එක හරි ස්ටෑන්ඩ්ඩ් එකක හදල දාපන්.. CV එකේ Qulity එක බලනව තදින්ම

    සෙට් උනොත් ගොඩ DM එකක් දාපන් මම ඉතුරු ටික කියන්නම්