Hariyatama danne ne, do your own research. But, SE kiyana eka adaalama ne.machan SE lata work experience, age eke requirement monada?
Hariyatama danne ne, do your own research. But, SE kiyana eka adaalama ne.machan SE lata work experience, age eke requirement monada?
For SE you needSE th thiyenawa neda.. hodai ehenm kollo tikata tryekak denna puluwan..
Software engineer ANZSCO 261313
Remuneration for the employment must be NZD $57.69 an hour or more, or the equivalent annual salary.
In here you can find out the eligibility requirements. it is a marking base system.Okata company sponsor ekak ona neda work visa valata
Waren ban,Mata point 195 k thiyanawa
meke dala balapan Working Visa. Family geniyanna puluwan
https://www.immigration.govt.nz/new...-information/tools/points-indicator-smc-28aug
දැන් තව ටිකක් බලනවා බන් ඔන්න ඔහේ. මෙච්චර දවස් මහන්සි උන එකේ.Waren ban,

මටත් ඕක තියෙන්නේ, UK, Japan යන්න පුළුවන්, ගියේ නැ.දැන් තව ටිකක් බලනවා බන් ඔන්න ඔහේ. මෙච්චර දවස් මහන්සි උන එකේ.
මෝඩ වැඩක් මම කරන්නේ කියල දන්නවා ඉතින්. ඒ උනාට ලංකාවේ ඉන්නේ මම ආසයි බන්.
රටවල් ගොඩකට ගිහින් තියනවා. මිනිස්සු සැහෙන්න අදුරනව. ඒ උනාට අර මොකක්ද එක නැ
අපේ රටත් ඔසී වගේ වෙනවා නම්...........![]()
![]()
![]()
![]()
![]()
රටවල් ගොඩක අවිද්දාම තමා ඕක වෙන්නේ. එකක්වත් මේක වගේ නැ කියන එක තේරෙනවා බන් . ලිවින් කොලිටි එක , පහසුකම් , හැම දේම උපරිමයි. එක කරුමේ කියලා තමා කියන්න වෙන්නේමටත් ඕක තියෙන්නේ, UK, Japan යන්න පුළුවන්, ගියේ නැ.
ගොන්කම කියලත් හිතෙනවා දැන්
අනේ මන්දා
Oya mokuth nathuwa baby la tika athal eke pita inne kohomada lol
Google දෙයියා ඉන්නෙ ඒකට තමයිBump singalayo. Jobs hoyaganne kohomada
තනියම ඇප්ලයි කරන්න පුලුවන්. Skill assessment එකක් කරන්නත් වෙයි.apitama apply karanna puluwanda?
agent kenek ona wenawada?
skill assesment ekak karanna thiyenawada ausi walata wage