පුළුවන් නම් උදවු කරන්න(How to configer ADSL and DSL in same Network?)
මචන් ලා මෙන්න මේකයි ගැටලු ව....අපේ Office එකේ PCs 20ක්(OS එක XP) තියනවා...Server 1කුත් තියනවා(OS එක Server 2003)...හැම PC එකකට ම අන්තර්ජාල පහසුකම් දැනට තියනවා...Server එකෙත් internet වැඩ..PC20යි Server එකයි ADSL Router එකෙන් Connect කරලා තියෙන්නෙ...Client PCs වල තියන අපෙ Software එකේ Data Save වෙන්නේ Server එකේ...එතකොට අලුතෙන්,දැනට DSL Connection එකක් අරගෙන Branches දෙකක් අතරේ සම්බන්ධ තාවය තියනවා...එකට Router එකක් SLT එකෙන් ගෙනත් හයි කරා...(වෙනම phone line එකකින් තමයි වැඩ කරන්නේ...)මට කර ගන්න ඔනි Server එකට මේ Lines දෙකම Connect කර ගන්නයි...දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න...ගොඩක් ස්තූතියි....
Last edited:

