අපරාදේ හරක හම්බයෙක් උස්සං ගිහිං මස් කරන්න ඇති තොට පින නෑ කාර් ඒකෙ දාගෙන ආව නං සතියක් විතර කන්න තිබ්බ
අම්මපා ඇත්ත බන්.. ලොරියේ උනානම් අනිවා ගෙනාවා හරකා.. එළුවෙක් වගේ උනානම් එත් ගෙනාවා ඩිකියේ හරි ඔබාගෙන.අපරාදේ හරක හම්බයෙක් උස්සං ගිහිං මස් කරන්න ඇති තොට පින නෑ කාර් ඒකෙ දාගෙන ආව නං සතියක් විතර කන්න තිබ්බ
දැන් මම උබට ඔප්පු කරන්න ඕනද කාර් එක හැප්පුනා කියලා. දැන් කාර් එකේ ෆොටෝ එකක් දැම්මට වැඩක් නැනේ, හැප්පිලා නැනේ.. එහෙනම් යකඩ ඉන්නක් අරන් ලයිට් එක කුඩු වෙන්න ගහලා ෆොටෝ එකක් දාන්න ඕනා එළකිරි වෙනුවෙන්ම. මම වයසයි.. හැබැයි එච්චර දෙයක් කරන්න තරම් වයසට ගිහින් නැ තාම..Mada weduna andumai car eke photos tikakui dapan balanna .puluwan nam kiyapan andum hodala kiyala. Ethokota umbe atta hamoma dana gannawa
දැන් මම උබට ඔප්පු කරන්න ඕනද කාර් එක හැප්පුනා කියලා. දැන් කාර් එකේ ෆොටෝ එකක් දැම්මට වැඩක් නැනේ, හැප්පිලා නැනේ.. එහෙනම් යකඩ ඉන්නක් අරන් ලයිට් එක කුඩු වෙන්න ගහලා ෆොටෝ එකක් දාන්න ඕනා එළකිරි වෙනුවෙන්ම. මම වයසයි.. හැබැයි එච්චර දෙයක් කරන්න තරම් වයසට ගිහින් නැ තාම..
මාත් මේ උදේ පාන්දර උබලා රිප්ලයි නොකරයි කියලා හිතලයි හරකෙක් හැප්පුවේ.. ෆොටෝ දාන්න මට කාර් එකක් නැ බන්, හරකෙක් නම් ඉන්නවා.Umba kiyanne boru kiyala hithene. Anika umbamai reply karanna kiyanne. Happila nathi unath kamak na car eke photo ekak dapan okata 100k katha kiyanna one na.mada andum walath photo dapan. Mewa ahanne na umba reply karanna kiwwa nisai ahuwe
නැ බන්. උබ හිටියද 1.30 වෙනකන්. වැස්ස පැව්වා , 10.40ට විතර ඊට පස්සේ ආයේ වැස්ස පටන් ගත්තේ 1ට විතර.1.30 weddi wessa payala bn tibbe
මාත් මේ උදේ පාන්දර උබලා රිප්ලයි නොකරයි කියලා හිතලයි හරකෙක් හැප්පුවේ.. ෆොටෝ දාන්න මට කාර් එකක් නැ බන්, හරකෙක් නම් ඉන්නවා.


උබට ඇත්තම කියන්නම්කො.. කාර් එක ප්රිමියෝ 2017. පොඩි සල්ලි හදිස්සියක් වෙලා මගේ සම්සුන්ග් A5 එක වික්කා. ඉතින් කොහොමද බ්රෝ ෆොටෝ ගන්නේ.. ත්රෙඅඩ් එකකුත් දැම්මනේ ෆෝන් එක විකුනලා දෙන්න කියලා. ඉතින් මම බොරුද කිව්වේ..Car eke photos danna kiyalane bro mama kiwwe.
Hari mama umba kiwwe atta kiyala hitha gannam. Oya ledeta doctors la innawa. Passe pm ekak dannam.
Athal Thread eka, Eth Kammali Cooment ekak danna, Ada Wada Sahenna. Good Luck




මම පව් නැද්ද යාලු.. උදේම නැගිටලා මම කාපු කට්ටක්..පව් යාලෝ හරක
![]()
මම පව් නැද්ද යාලු.. උදේම නැගිටලා මම කාපු කට්ටක්..

මගේ අම්මා, අම්මගේ අම්මා.. ඒ උන්දැගේ අම්මා පල්ලා ඇත්ත.... ඉඉයේ රැ 1.30ට විතර මම වාහනේ එද්දී කටුගස්තොට හරියේදී හරකෙක් හැප්පුනා කාර් එකට. ටහිකෙන වැදිල්ලක් වැදුනේ. හරකාගේ හොබ්බ වම් පැත්තේ හෙඩ් ලයිට් එකේ. නවත්තලා බැලුවහම ලයිට් එක කුඩු.. හරකාගේ හොබ්බ හක්ක පටස් ගැහුවා වගේ.. පට්ට වැස්සත් එක්ක. මම එහෙමම ආවා. (ඔව් දැන් බැනපන් තිරිසනා කියලා, හරක් වෙද්දු කොහෙද රැ 1.30ට, අනික කටුගස්තොට) අද උදේ වාහනේ දැමෙජ් ක්ලෙම් කරන්න ඉන්ෂුවරන්ස් කතා කරන්න බැලුවහම, හෙද ලයිට් එකේ මුකුත් වෙලා නැ.. සිරුම් පාරක්වත් නැ.. මට මාර අප්සෙට් නිසා ඔහොම්මම ගියා ඇක්සිඩන්ට් එක උන තැනට, එතන වැස්සට මුකුත් ලකුණු නැ.. හරකෙක් තියා එළුවෙක් වත් නැ.. මට 100%ක් ෂුවර් වාහනේට හරකා වැදුනා.. මම බීලා හිටියෙත් නැ.. මොන හුයන්නක්ද බන් ඒ උනේ... දැන් පකේ ඉන්ෂුවරන්ස් බුවාට මම රුපියල් 1000ක් දීලා යැව්වා සොරි කියලා.. හොට්ලයින් එකේ උන් කතා කළා බුවා ආවද බලන්න, මන් කිව්වා වැරදි කාර් එකේ ඉන්ෂුවරන්ස් එකට කතා කරලා තියෙන්නේ කියලා..





A universe where the very laws of nature are different – for example, one in which there are no Laws of Motion – would in general count as a parallel universe but not an alternative reality and a concept between both fantasy world and earth.![]()

ෆොටෝ එකක් ගහන්න බැ බන්.. මහා වැස්ස ඊයේ.. මම ඉස්සෙල්ලා හිතුවේ බීපු එකෙක් වැදුනා කියලා. ලගට ගිහින් බලපුවහම දැක්කේ හරකා.
උබට ඇත්තම කියන්නම්කො.. කාර් එක ප්රිමියෝ 2017. පොඩි සල්ලි හදිස්සියක් වෙලා මගේ සම්සුන්ග් A5 එක වික්කා. ඉතින් කොහොමද බ්රෝ ෆොටෝ ගන්නේ.. ත්රෙඅඩ් එකකුත් දැම්මනේ ෆෝන් එක විකුනලා දෙන්න කියලා. ඉතින් මම බොරුද කිව්වේ..
වහු පැටියෙක් වෙන්න බැරිද? නිතිමතේ වගේ පැන්නද දන්නේ නැනේ..Wikunapu phone eken wessa nisa photos gatte na kiyanne. Ate palawena boru kiyanna epa utto. Car eke head light eke harakage homba wadinnna haraka dana gahagena pare paninna atte. Mage welawath aparade reply karanna giya.