පුළුවන් නම් මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපන්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පුලුවන් :yes:
එකනේ බන්. සමහරවිට මම තාම 5 පන්තියේ සිසුවෙක් වෙන්නත් පුළුවන්. 5 පන්තියේ සිසුවෙක් තරම් හපනෙක් නොවෙන්නත් පුළුවන්
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකනේ බන්. සමහරවිට මම තාම 5 පන්තියේ සිසුවෙක් වෙන්නත් පුළුවන්. 5 පන්තියේ සිසුවෙක් තරම් හපනෙක් නොවෙන්නත් පුළුවන්

    උඹ නම් වැලි තලලා තෙල් අරන් ඒවයින් කොන්ඩ කැවුම් හැදියැකි මෝඩ සින්හලුවෙක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ නම් වැලි තලලා තෙල් අරන් ඒවයින් කොන්ඩ කැවුම් හැදියැකි මෝඩ සින්හලුවෙක්
    එහෙම කියන්න එපා බන්. මෝඩ ගති තිබ්බට අපිත් පොෂ් කොල්ලෝ තමා හරියේ..
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    ඉන්ශුවරන්ස් කතා කරන්න කලින් උඹ බැලුවහම හැප්පිලා තිබ්බෙ නැත්නම් මොකාටද රුපියල් දාහක් දීලා යැව්වෙ... උඹ කෝල් කරන්න කලින් ඉන්ශුවරන්ස් එකේ එකා ආවද ? :lol::lol:

    ජබොක් :lol::lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ඔය පුතී ‘‘ගොපලූ යකා’’ තමා උඹට මාට්ටුවෙලා තියෙන්නෙ. දවස් 7ක් මස් මාංශවලින් වැලකිලා ඉඳල, 7 වෙනි දවසේ උදේ 07.07ට මරණෙට කැප වෙච්ච හරක් 7 දෙනෙක් නිදහස් කරගනිං. ඊට පස්සෙ උං 7 දෙනා එළ කිරෙන් නාවල, උඹේ කාර් එක වටේ 7 පාරක් දකුණු පැත්තට පැදකුණු කරවපං. අන්තිමට ම උං 7 දෙනාගේ ගොම අරගෙන, උඹේ කාර් එක පුරාම ගාල, උඹත් ගාගෙන පැය 07ක් ඉඳල, වතුර බාල්දි 07ක් නාපං. කාර් එක 07 පාරක් හෝදපං, නැත්නම් උඹට නිදහසක් නෑ.
     
    7කම ඕනද බන්..
     
    මගේ අම්මා, අම්මගේ අම්මා.. ඒ උන්දැගේ අම්මා පල්ලා ඇත්ත.... ඉඉයේ රැ 1.30ට විතර මම වාහනේ එද්දී කටුගස්තොට හරියේදී හරකෙක් හැප්පුනා කාර් එකට. ටහිකෙන වැදිල්ලක් වැදුනේ. හරකාගේ හොබ්බ වම් පැත්තේ හෙඩ් ලයිට් එකේ. නවත්තලා බැලුවහම ලයිට් එක කුඩු.. හරකාගේ හොබ්බ හක්ක පටස් ගැහුවා වගේ.. පට්ට වැස්සත් එක්ක. මම එහෙමම ආවා. (ඔව් දැන් බැනපන් තිරිසනා කියලා, හරක් වෙද්දු කොහෙද රැ 1.30ට, අනික කටුගස්තොට) අද උදේ වාහනේ දැමෙජ් ක්ලෙම් කරන්න ඉන්ෂුවරන්ස් කතා කරන්න බැලුවහම, හෙද ලයිට් එකේ මුකුත් වෙලා නැ.. සිරුම් පාරක්වත් නැ.. මට මාර අප්සෙට් නිසා ඔහොම්මම ගියා ඇක්සිඩන්ට් එක උන තැනට, එතන වැස්සට මුකුත් ලකුණු නැ.. හරකෙක් තියා එළුවෙක් වත් නැ.. මට 100%ක් ෂුවර් වාහනේට හරකා වැදුනා.. මම බීලා හිටියෙත් නැ.. මොන හුයන්නක්ද බන් ඒ උනේ... දැන් පකේ ඉන්ෂුවරන්ස් බුවාට මම රුපියල් 1000ක් දීලා යැව්වා සොරි කියලා.. හොට්ලයින් එකේ උන් කතා කළා බුවා ආවද බලන්න, මන් කිව්වා වැරදි කාර් එකේ ඉන්ෂුවරන්ස් එකට කතා කරලා තියෙන්නේ කියලා..

    උබද දන්නේ නෑ හැප්පුනේ
    උබේ හොම්බ බලපන් පොඩ්ඩක්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ වෙන සමාන්තර ලොකෙකින් එන්න ඇති.උඹ ඒ ලොකෙ ඉද්දි ඔය සිද්දිය වෙනවා.හැබැයි කොහොම හරි උඔවයි මේ ලොකෙ ඉදපු එකාවයි මාරු වෙනවා.:yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ වෙන සමාන්තර ලොකෙකින් එන්න ඇති.උඹ ඒ ලොකෙ ඉද්දි ඔය සිද්දිය වෙනවා.හැබැයි කොහොම හරි උඔවයි මේ ලොකෙ ඉදපු එකාවයි මාරු වෙනවා.:yes::yes:
    හොද ලෝකයක් නම් මාරු උනත් කමක් නැ.. අශ්කා වගේ උන් නම් එපා, රියානා වගේ නම් ඔකේ..
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    උබට ඇත්තම කියන්නම්කො.. කාර් එක ප්‍රිමියෝ 2017. පොඩි සල්ලි හදිස්සියක් වෙලා මගේ සම්සුන්ග් A5 එක වික්කා. ඉතින් කොහොමද බ්‍රෝ ෆොටෝ ගන්නේ.. ත්රෙඅඩ් එකකුත් දැම්මනේ ෆෝන් එක විකුනලා දෙන්න කියලා. ඉතින් මම බොරුද කිව්වේ..

    Muta Premio 2017

    Wift ta Car ekak, ehema thiyagena hadisiyata A5 eka vikunala :D:D:D

    Photo daanda kiwwama phn eka vikunala, ei ube wift ta thiyenne nokia 1100 da?

    Mea wage boruwak wath galapala liyaganda beri ewunwa anukampa list ekata dapan bn.

    Tho Premio 2017 eke ganawath dannawada yakooo.

    Boru nokiya gihin budiya ganin Gamekarayooo
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233
    113
    තෝ නම් යකෝ අම්මා උනත් පාවලා දීලා බොරු කියන ජාතියේ කැරි මී හරකෙක්නේ. යකෝ ප්‍රිමියෝ එකේ ලයිට් එකේ ඔලුව වදින්න හරකා ජර්මන් ෂෙපඩ් බල්ලෙක් විතර එකෙක්ද? ෆොටෝ ගන්න ෆෝන් නැතිලු, ඉන්ෂුවරන්ස් එකට කතා කරපු එකත් පරස් පරයි. මට මතකයි උඹ මහනුවර අර සීන් එක වෙලාවෙත් අම්මාපල්ලා කියලා බොරු කිව්වා. උඹට අම්මෙක් නැතුව ඇති. නැත්තන් උඹ අම්මත් එක්ක තරහා ඇති. ඒත් මතක තියා ගනින් 'උඹ' කියන ජීවිතය මේ ලෝකෙට බිහි කරේ අම්මා. ඒ අම්මගේ නාමෙන් බොරුවට දිව්රලා නිකන් තමන්ගේ බලු කම පෙන්නන්න එපා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Muta Premio 2017

    Wift ta Car ekak, ehema thiyagena hadisiyata A5 eka vikunala :D:D:D

    Photo daanda kiwwama phn eka vikunala, ei ube wift ta thiyenne nokia 1100 da?

    Mea wage boruwak wath galapala liyaganda beri ewunwa anukampa list ekata dapan bn.

    Tho Premio 2017 eke ganawath dannawada yakooo.

    Boru nokiya gihin budiya ganin Gamekarayooo
    105 එකක් තියෙන්නේ අයියේ.. වයිෆ්ටත් 45ක් කලුයි.. ලස්සන නැ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තෝ නම් යකෝ අම්මා උනත් පාවලා දීලා බොරු කියන ජාතියේ කැරි මී හරකෙක්නේ. යකෝ ප්‍රිමියෝ එකේ ලයිට් එකේ ඔලුව වදින්න හරකා ජර්මන් ෂෙපඩ් බල්ලෙක් විතර එකෙක්ද? ෆොටෝ ගන්න ෆෝන් නැතිලු, ඉන්ෂුවරන්ස් එකට කතා කරපු එකත් පරස් පරයි. මට මතකයි උඹ මහනුවර අර සීන් එක වෙලාවෙත් අම්මාපල්ලා කියලා බොරු කිව්වා. උඹට අම්මෙක් නැතුව ඇති. නැත්තන් උඹ අම්මත් එක්ක තරහා ඇති. ඒත් මතක තියා ගනින් 'උඹ' කියන ජීවිතය මේ ලෝකෙට බිහි කරේ අම්මා. ඒ අම්මගේ නාමෙන් බොරුවට දිව්රලා නිකන් තමන්ගේ බලු කම පෙන්නන්න එපා.
    උබලා උදේ පාන්දර ආතල් අරන් 10ට තේ බොන ටයිම් එකට මම බොරු කිව්වේ කියලා මාව කන්න යනවා.
     
    Muu ara Gamekarayaa ketikatha liyana kotath daha athe diwurana porakne bn ewa eththa kiyala.

    OL karana podi ekekdo kohedo, Neththan lama wiya sanwardanaya nowu ekek.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233
    113
    උබලා උදේ පාන්දර ආතල් අරන් 10ට තේ බොන ටයිම් එකට මම බොරු කිව්වේ කියලා මාව කන්න යනවා.

    දැන් තමයි එළකිරි ලොග් උනේ. උදේට ආතල් ගන්න වෙලාවක් නෑ බං