පූජ්ය දරණාගම කුසලදම්ම නාහිමියෝ

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පූජ්ය දරණාගම කුසලදම්ම නාහිමියෝ

    බෞද්දයා නාලිකාවේ නිර්මාතෘ අතිපූජ්ය දරණාගම කුසලදම්ම නාහිමියෝ මීට සුලු වේලාවකට පෙර අපවත් වී වදාලේය :(:(:(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැඩක් කරන ස්වාමීන්වහන්සේලා අපවත් වෙනවා මාර විදිහට. මොකක් හරි වෙන ගේමක් වත් යනවද ?
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    නිවන් සුව හාමුදුරුවනේ..සාසනයට අර්ථයක් කරන හිමිවරුන් මේ ලෙස නික්ම යාම සාසනයේ පැවැත්මට සුබදායි නෑ ..