පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ ඝාතනය තරයේ හෙලා දකිමු...!

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1607518820770.png



    දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කළ නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ දේහය ඊයේ රාත්‍රී දොඩන්දූව කළපුවේ තිබී හමුව තිබේ.
    මුන්වහන්සේ පැවිදි දිවියේ සම්පුර්ණයෙන් විනය පිටකය මතක තියාගත් භික්ෂූන් වහන්සේ නමකි පොහෝය විනයකර්ම පවා සම්පුර්ණයෙන් ම තම මතක ශක්තියෙන් දේශනය කරන හිමි නමකි.පොල්ගස්දූව ආරණය සේනාසනයේ ඉති හුදෙකලාව උග්‍ර තපස් දිවියක් ගතකල උන්වහන්සේ මෙසේ ඝාතනය කොට තියෙනවා..
    ඉතා නිහතමානී වූ උන්වහන්සේ සිත්ගත් ගුණ ගරුක නිහතමානී වස් 32ක් වන උතුම් සංඝප්‍රිතෘවරයෙකි.. මෙයනම් මහපොළොව නුහුල්ලන මහා අපරාධයකී..
    පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව වැඩ වාසය කර ඇති බවයි.
    පිණ්ඩපාතයේ වැඩම කළ උන් වහන්සේ පිළිබඳව දින දෙකක සිට තොරතුරක් ලැබී නැතැයි, අප වාර්තාකරු පැවසී ය.
    උන්වහන්සේගේ දේහයේ අතපය ගැටගසා බෙල්ලේ ගලක් ද ගැට ගසා තිබුණු අතර දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද පෙරවරුවේ සිදු කරනු ලැබ ඇත.
    පසුව පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා උන්වහන්සේගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.
    (News 1st) :

    පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ ස්වාමීන් වහන්සේ (සුදු හාමුදුරුවෝ) ඔබ වහන්සේට ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    චතුරාර්්‍ය සත්‍ය නෙමෙයි යකෝ. මම අපායෙ ගියත් කමක් නෑ. කරපු උන් ටික මරාගෙන මැරෙනවා. අම්මපා හාමුදුරු නමක් මරල මොනා ගන්නද බන් කාලකන්නි අවජාතක බල්ලොන්ට හොඳක් න්‍ම් වෙන්න එපා. හරිම දුකයි මේ වගේ දේවල් ඇහෙනකොට. මුස්ලිම් වේසිගෙ බල්ලොද දන්නෙත් නෑ. පොන්න පොලිසිය මැරුවෙ කවුද කියල හොයයි පකක්.