තමනගෙ ගොන්කන් වලට පලි අනුන්,මළ මිනියට පන එන්ඩ යාඤා කරන හරක්නෙ ඉන්නෙ ඒවට පලි පන්සලේ හාමුදුරුවො..
![]()
තෝ නිදිවදින නාකි මයිනයි, උගේ ගෑනියි, ළමයිනුයි උන්ගෙ එවුන් කියලා දන්නෙ නැද්ද? මළ මිනියට පන එන්ඩ යාඤා කරන හරක්නෙ.
තමනගෙ ගොන්කන් වලට පලි අනුන්,මළ මිනියට පන එන්ඩ යාඤා කරන හරක්නෙ ඉන්නෙ ඒවට පලි පන්සලේ හාමුදුරුවො..
![]()

Power of Brainwashing. Dont underestimate thatගොදුරක් ??
උන් කැමති එක උන් අදහනවා ඇති බන්. බබ්බු නෙවෙයි නේ රවට්ටන්න .![]()
brainwash කරන එක නම් හැමතනම තියනවා. දේශපාලනේ, යුද්දේ, ආගමේ , හමතැනම .Power of Brainwashing. Dont underestimate that
උඹට මොකෝ රිදිල තීන්නේ?උඹත් born again ද?ගොදුරක් ??
උන් කැමති එක උන් අදහනවා ඇති බන්. බබ්බු නෙවෙයි නේ රවට්ටන්න .![]()
ඔව් ජෙප්පො තමා හොඳටම brainwash කරන්නේ..brainwash කරන එක නම් හැමතනම තියනවා. දේශපාලනේ, යුද්දේ, ආගමේ , හමතැනම .
Aye awoth kiyapan "ALL HAIL SATAN " kiyala lolඅපේ ගෙදරත් ආවා
අපෙ අප්පච්චි අර්ථයෙන් ධර්මයෙන් දුන්න උන් හිටපු කුලී ගෙදරිනුත් ගියා
උන් අපේ දුර්වලම දේ හොයාගන්නව
-අපේ අප්පච්චි චිත්‍ර අදින්න තමයි කැමතිම.. උන් චිත්‍ර විචාරයෙන් පටන් ගත්තේ...
බෝන් අගේන් ගැන නෙවෙයි බන් කිව්වේ. දැන් කවුරුහරි බුද්දාගමට හැරුනම අපි කියනවද ගොදුරක් උනා කියාලා ? ඒ එක එකාට තේරෙන විදියට උන් තොරගන්න දේ .උඹට මොකෝ රිදිල තීන්නේ?උඹත් born again ද?![]()

සහතික ඇත්ත, අපේ උන්ගේ වැඩේ අනුන්ගේ කුණු හොයන එක.ගොදුරක් ??
උන් කැමති එක උන් අදහනවා ඇති බන්. බබ්බු නෙවෙයි නේ රවට්ටන්න .![]()
අාගම් ඔළුව උඩ තියන් නෑ මාත්..බෝන් අගේන් ගැන නෙවෙයි බන් කිව්වේ. දැන් කවුරුහරි බුද්දාගමට හැරුනම අපි කියනවද ගොදුරක් උනා කියාලා ? ඒ එක එකාට තේරෙන විදියට උන් තොරගන්න දේ .![]()
අම්මෝ යකෝ විනාඩියෙන් විනාඩියට ජේසු ගැන පෝස්ට් දාන්නේ..![]()
සැබැවක් සැබැවක් නුඹලාට කියමි-මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. Jesus
Danuth wadi wenasak naa..ඥාණක්කා ne dan rata paalanaya karanne..The risk is soon this guy could infiltrate Sri Lankan top politicians and we may get a Jerome's puppet president/pm.
උබලට ඉරිසියයි නේ, ඒකයි යකෝ සිංහල ජාතිය හැමදාම එකම තැන, දියුනු වෙන්න කැමති නැ, අලුත් දේවල් හොයන් නැ, හිතට සැනසිල්ලක් නැ පහන තියනවා අල්ලපු ගෙදර එකාට උඩින් හිනාවෙනවා යටින් හැදි ගැවිලාම පල ඕක තමයි යථාර්ථය. පහන තියනවා, හදහන් බලනවා, සුර දානවා, වෙලාව බලනවා අලුත ඉපදුනු දරුව පටන් පව් කාරයෝ කරලා, සැබැ ආගම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා මේ බලපං, කරපු දෙයකුත් නෑ පමනේ තලෙුත් නෑ, මිත්‍යාව විතරයි.Maru Habai...Wena ratawala un dawasin dawasa athiest wenawaa..Ape gobba haththa dawasin dawasa aluth cult hoyagena tawa tawa tribal wenwaa.
Cheeneta yanna hithenne mewa dakkama.
Pons mewa gihin religious thread ekaka daapn.
------ Post added on Feb 13, 2022 at 7:15 AM
Pons owa gihin minissunta sex education denna ena ganayonta kiyapn.උබලට ඉරිසියයි නේ, ඒකයි යකෝ සිංහල ජාතිය හැමදාම එකම තැන, දියුනු වෙන්න කැමති නැ, අලුත් දේවල් හොයන් නැ, හිතට සැනසිල්ලක් නැ පහන තියනවා අල්ලපු ගෙදර එකාට උඩින් හිනාවෙනවා යටින් හැදි ගැවිලාම පල ඕක තමයි යථාර්ථය. පහන තියනවා, හදහන් බලනවා, සුර දානවා, වෙලාව බලනවා අලුත ඉපදුනු දරුව පටන් පව් කාරයෝ කරලා, සැබැ ආගම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා මේ බලපං, කරපු දෙයකුත් නෑ පමනේ තලෙුත් නෑ, මිත්‍යාව විතරයි.
lets say jerome is an asshole....what about the so called pseudo monks....even they are a cancer to the society. we get triggered only when someone of not our kind infiltrate the policiticians. are you telling me that we dont have policiticians who are puppets of so called monks?This is Pastor (or prophet as he likes to call him) Jerome's church. I've been following that retard for a while and he is becoming a cancer in Sri Lanka. That asshole tricks famous and powerful people in the country into his cult. The risk is soon this guy could infiltrate Sri Lankan top politicians and we may get a Jerome's puppet president/pm.