පූජා කඩන් කාලා
පූජා යාලුවෙක් එක්ක කඩන් කාලා මුලින්ම අංකල් කෙනෙක් ගෙන් ආහාලා තියෙනෙන ඇතුලට යන්න පුලුවන්ද කියලා
she looks so matey...

defa සුන්දර අහිංසක චාම් දැරිවි පොඩි බබෙක් වගේ ආසයි කියවනවා අහන් ඉන්න ලගට වෙලා සත්තයි![]()

defa සුන්දර අහිංසක චාම් දැරිවි පොඩි බබෙක් වගේ ආසයි කියවනවා අහන් ඉන්න ලගට වෙලා සත්තයි![]()
පරක්කු වැඩී බන්, වෙන එකෙක් අහගෙන, මී පැණි කඩ කඩ ඉන්නවා දැන්

හේ හේ උගේ වාසනාව උදෙසා නිහතමානිව විද දරා ගමු![]()

මොකක්ද බන් මේ ඇඩ් එකක්ද ..හම ගැන කියන්නේ.
![]()

.සිරාවට. එකී මාර කියුට් බන්.
අපේ සිංහල කෙල්ලෝ ලග නැති මොකද්දෝ මෙව්වා එකක් එකී ලග තියෙනවා.![]()
![]()

සොහොන;19229731 said:පුජා මගේ උබලගේ නෙමේ![]()

කොලු පැට්ටෙක් ඉන්නවා එහෙනම් ඒ උබ තමා මචෝ හේ හේ![]()

