පූටාර් එකක් ගත්තා බන්..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙක අවුරුදු 22ක් පරණයි. රුපියල් 3000ට ගත්තේ ඒ කාලේ

    494-CECA0-4-D75-47-D3-87-D4-2-D9608-C0-D6-FC.jpg
    හේසාන්ගේ පුටාර් එක තරං කොලිටි නෑ🤣
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    build quality නම් අන්තිමයි. අද වෙන එකෙක්ගේ පූටාර් එකක් පැදගෙන ගියේ. පුකේ කරගැටත් ඇවිල්ලා 12km පැදලා.. 😣
    tika dawasak yanawa huruwenna habai
    mamath me wage ekak gaththe disk brek nathuwa.
    muladi 1km wath padaganna ba. dan nan 10km unath aulak nathuwa padinna puluwan :D
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    වෙන රටක නම් ගෝතයව ඇට දෙකෙන් ලයිට් කණුවක එල්ලලා. හිංගලු අනේ කරුමේහ් කිය කිය පුටාර් පාගනව ලබු බහිනකන්
    පුටාර් අරගෙන කිරියත් දානව ලැජ්ජා නැතුව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    ඕක කීයටවත් එච්චර වටින්නේ නෑ මචං. ගිහින් ඇඩ්වාන්ස් එක ඉල්ලං වරෙන්.
    ඉල්ලන් ඇවිල්ලා පාදෙනිය වගේ ගෙදර හදන්නද කියන්නෙ 😏

    Ronson kiyana mountain eka last week gaththa 45 kata.
    පොටෝ එකක් දාපන්
    ------ Post added on Jul 3, 2022 at 3:44 PM

    මෙක අවුරුදු 22ක් පරණයි. රුපියල් 3000ට ගත්තේ ඒ කාලේ

    494-CECA0-4-D75-47-D3-87-D4-2-D9608-C0-D6-FC.jpg
    මගේ 2002 ගත්ත එකක් බන් 5,000ට ඒක දුන්න ගෙදර ඉයපු ඇන්ටිගෙ බෑනට නිකන්. අන්තිමේ උන් ඒක හදලා විකුනලා. 😖
    ------ Post added on Jul 3, 2022 at 3:45 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනං 5000ට දෙන්න බෑ.... 3000ටමයි විකුණන්න වෙන්නෙ....
    😅 50,000යි

    ඉල්ලන් ඇවිල්ලා පාදෙනිය වගේ ගෙදර හදන්නද කියන්නෙ 😏

    පොටෝ එකක් දාපන්
    ------ Post added on Jul 3, 2022 at 3:44 PM

    මගේ 2002 ගත්ත එකක් බන් 5,000ට ඒක දුන්න ගෙදර ඉයපු ඇන්ටිගෙ බෑනට නිකන්. අන්තිමේ උන් ඒක හදලා විකුනලා. 😖
    ------ Post added on Jul 3, 2022 at 3:45 PM

    පට්ට ගහලා තිබ්බ ද?? අලුත් පිටමද?
    ------ Post added on Jul 3, 2022 at 3:48 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉල්ලන් ඇවිල්ලා පාදෙනිය වගේ ගෙදර හදන්නද කියන්නෙ 😏

    පොටෝ එකක් දාපන්
    ------ Post added on Jul 3, 2022 at 3:44 PM

    මගේ 2002 ගත්ත එකක් බන් 5,000ට ඒක දුන්න ගෙදර ඉයපු ඇන්ටිගෙ බෑනට නිකන්. අන්තිමේ උන් ඒක හදලා විකුනලා. 😖
    ------ Post added on Jul 3, 2022 at 3:45 PM
    බයිසිකල් ඇසෙම්බල් කිරිල්ල මහ දෙයක් නෑ මචං. ස්පෝක් ටික අමුනල රෝද දෙක හදාගන්න එක තමයි පිටින් කරගන්න තියෙන්නෙ.

    මාත් මුලින් කෑලි ගෙනත් හදාගන්න හිතාගෙන හිටියෙ. ඒ අස්සෙ අඩුවට හම්බවුන නිසා ගත්ත. දැන්නං හදන්න බෑ පාට්ස් නෑ...
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මමත් ඊයේ එකක් ගත්තා, Lumstar 24" එකක් 59K වලට . හෙව්වේ 26" එකක් කොහෙවත් හොයාගන්න තිබ්බේ නැ. ටිකක් ඈත තැන් කඩ තිබ්බත් බලන්න යන්න විදිහක් නැ petrol case එක නිසා. බස් එකෙන් ගිහින් හොයන්න ගියත් දවස් දෙකක් වත් යනවා.
    එකේම used Japan bicycle තිබ්බා. ඔක්කොම වගේ කෑලි හැලෙන level එකේ. Parts dala service කරලා දෙනවා කිව්වා හැබැයි ඒවගේ ගාන 100K වලට වැඩි. මන් බලපු 26", gear තියෙන used Japanese එක 140K, බර නම් ගොඩක් අඩුයි, seat එක හෙම පුපුරලා ඉරිලා තිබ්බේ. බ්‍රෑන්ඩ් එකක් ගහල තිබ්බෙත් නැ.

    ඕනේ මගුලක් කියල 24" ලුම්ස්ටර් එක ගත්තා

    Bicycle වලට හෙන demand එකක් තියෙන්නේ, ගොඩක් deliveries කරන තැන් වලින් bulk orders දෙනවලු
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,062
    113
    34
    Kalutara
    පට්ට ගහලා තිබ්බ ද?? අලුත් පිටමද?
    ------ Post added on Jul 3, 2022 at 3:48 PM
    පට්ට නම් ගැහුවා. අන්තිමේ දෙවෙනි පේන්ට් එකත් ගහලා වෙනම ඩිස්ක් එකකුත් දැම්මා ඉස්සරහට. පුදුම ඇම්මක් තිබ්බේ ඉස්සර බයිසිකලේ හදන්න. ස්ටිකර් ගහලා එහෙම.

    මමත් ඊයේ එකක් ගත්තා, Lumstar 24" එකක් 59K වලට . හෙව්වේ 26" එකක් කොහෙවත් හොයාගන්න තිබ්බේ නැ. ටිකක් ඈත තැන් කඩ තිබ්බත් බලන්න යන්න විදිහක් නැ petrol case එක නිසා. බස් එකෙන් ගිහින් හොයන්න ගියත් දවස් දෙකක් වත් යනවා.
    එකේම used Japan bicycle තිබ්බා. ඔක්කොම වගේ කෑලි හැලෙන level එකේ. Parts dala service කරලා දෙනවා කිව්වා හැබැයි ඒවගේ ගාන 100K වලට වැඩි. මන් බලපු 26", gear තියෙන used Japanese එක 140K, බර නම් ගොඩක් අඩුයි, seat එක හෙම පුපුරලා ඉරිලා තිබ්බේ. බ්‍රෑන්ඩ් එකක් ගහල තිබ්බෙත් නැ.

    ඕනේ මගුලක් කියල 24" ලුම්ස්ටර් එක ගත්තා

    Bicycle වලට හෙන demand එකක් තියෙන්නේ, ගොඩක් deliveries කරන තැන් වලින් bulk orders දෙනවලු
    මොකක්ද බන් 24 26 කියන දෙකේ වෙනස. රීම් එකේ පරිධියද?
    ------ Post added on Jul 3, 2022 at 7:58 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබල ඔක්කොමල පොහොට්ටුවට බැදුනෙ ඇයි..
    අර්බුදයට හුරුවීම හෙවත් ගෝටට ආදරය කිරීමට නොදැනුවත්වම පෙලබීම. අර්බුදයට හුරුවෙන්නෙ පොහොට්ටුවට බැදිල ගෝට සරන ගියාමනෙ🤭🤭🤭
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මෙච්චර ලොකු නොවටිනා ගණනක් දීලා ඔය යකඩ ගොඩක් ගන්නේ කියලා.. උබලට හාල් හිගයක් එනවා කිව්වා ම කඩවල් පෙරලලා හාල් ගත්තා.. ඊට පස්සේ හාල් නැති වෙද්දී වී ගත්තා....

    දැන් පෙට්රෝල් නැති වෙද්දී බයිසිකල් ගන්නවා.... නැවක් මාසෙකින් හරි එනවා නේ බන්... ඇයි මේ නොවටිනා ගන්නන් දිලා කළු කඩ හදන්නේ...? පෙට්රෝල් ඇවිල්ල ටික දවසක් යද්දී ඔවාගේ ගණන් බහීවි... උබලට අතින් පාඩුයි ඊට පස්සේ... පුටාර් පදින එක කරන්න පුළුවන් කෙලියක් නෙමෙයි නේ හැමදාටම.... දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න? බැනේ..... අර්බුදෙට හුරු උනොත් ගැලවෙන්න බැරි වෙනවා.....