පූටාර් එකක් ගත්තා බන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,063
    113
    34
    Kalutara
    mama eye gatgha ekak. ada electric ekak hamba una. eye gatha eka wikunanawa. ona nam kiyanna
    poto ekak dapan dekema

    මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මෙච්චර ලොකු නොවටිනා ගණනක් දීලා ඔය යකඩ ගොඩක් ගන්නේ කියලා.. උබලට හාල් හිගයක් එනවා කිව්වා ම කඩවල් පෙරලලා හාල් ගත්තා.. ඊට පස්සේ හාල් නැති වෙද්දී වී ගත්තා....

    දැන් පෙට්රෝල් නැති වෙද්දී බයිසිකල් ගන්නවා.... නැවක් මාසෙකින් හරි එනවා නේ බන්... ඇයි මේ නොවටිනා ගන්නන් දිලා කළු කඩ හදන්නේ...? පෙට්රෝල් ඇවිල්ල ටික දවසක් යද්දී ඔවාගේ ගණන් බහීවි... උබලට අතින් පාඩුයි ඊට පස්සේ... පුටාර් පදින එක කරන්න පුළුවන් කෙලියක් නෙමෙයි නේ හැමදාටම.... දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න? බැනේ..... අර්බුදෙට හුරු උනොත් ගැලවෙන්න බැරි වෙනවා.....
    මෙහෙමයි, පෙට්‍රල් එයි හැබැයි හැමදාම පෙට්‍රල් නැව් එන්නේ නෑ. එන කාලෙට පෙට්‍රල් ගහනවා නැති කාලෙට පූටාර් එක පදිනවා, ආයේ 2020-2019 කාලේ වගේ ආතල් එකේ තෙල් ගහගෙන දුවන්න නම් තව අවුරුදු බර ගානක් යයි. අනික ඉතින් තෙල් ආපු කාලෙක ගහගන්න පෙට්‍රල් වලින් අක්කලාගේ ගෙදර යන්න පුළුවන් මේකෙන් ළඟ පාත ගමන් ටික ගිහිල්ලා තෙල් ටික ඉතුරු කරගත්තම. නැත්තන් හැම එකටම මෝටර් බයික් එකෙන් ගියොත් ඒකෙ තෙල් ටිකත් ඉවරයි ඉක්මනටම.

    අනිවා ගෝටව එලවන්න ඕන. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි ඌව එලෙව්වා කියල පහුවෙනිදා ඉඳන් පෙට්‍රල් නැව් හෝසේට ලංකාවට එන්නේ නෑ. ඒකටත් තව කාලයක් යනවා. ඒක නිසා මේ කට්ට තව කල් කන්න වෙනවා කොහොමත්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මෙච්චර ලොකු නොවටිනා ගණනක් දීලා ඔය යකඩ ගොඩක් ගන්නේ කියලා.. උබලට හාල් හිගයක් එනවා කිව්වා ම කඩවල් පෙරලලා හාල් ගත්තා.. ඊට පස්සේ හාල් නැති වෙද්දී වී ගත්තා....

    දැන් පෙට්රෝල් නැති වෙද්දී බයිසිකල් ගන්නවා.... නැවක් මාසෙකින් හරි එනවා නේ බන්... ඇයි මේ නොවටිනා ගන්නන් දිලා කළු කඩ හදන්නේ...? පෙට්රෝල් ඇවිල්ල ටික දවසක් යද්දී ඔවාගේ ගණන් බහීවි... උබලට අතින් පාඩුයි ඊට පස්සේ... පුටාර් පදින එක කරන්න පුළුවන් කෙලියක් නෙමෙයි නේ හැමදාටම.... දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න? බැනේ..... අර්බුදෙට හුරු උනොත් ගැලවෙන්න බැරි වෙනවා.....
    "" ආන්ඩුව කහ අදින්න කිව්වම කහ අදිනවා
    වවන්න කිව්වම වවනවා
    අර්බුධයට හුරුවෙන්න කියන්න ඉස්සෙල්ල බයික් කටු අරන් හුරු වෙනවා
    රු 5000ක් නොවටින දිරච්චි බයික් කටුවක් රු75000කට අරන් අර්බුදේට හුරු උනා කියල පෝටෝත් ගහල එකේ උජාරුවට දාල

    ඉතින් මෙහෙම කියන්න ඉස්සෙල්ල නැවෙන ජනතාවක් දැක්කම නාමල්ට ජනාදිපති වෙන්න හිතෙන්නෙ නැත්නම් පුදුමයක්.. මේවගෙ මෝඩ කීකරු ජනතාවක් දැක්කම ජොනිට රත්තරන්ට ආයෙ උඩින් දිනාගන්න පුලුවන් බව නොපෙනේද... අම්මපා මොනවගේ ජනතාවක්ද මේ... ලන්කාවෙ 95%ක් ම දැන හෝ නොදැන හිතින් පොහොට්ටුවෙ බහියො වෛරසේට හොදුරුවෙලා "" Fb😀😀😀
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මමත් ඊයේ එකක් ගත්තා, Lumstar 24" එකක් 59K වලට . හෙව්වේ 26" එකක් කොහෙවත් හොයාගන්න තිබ්බේ නැ. ටිකක් ඈත තැන් කඩ තිබ්බත් බලන්න යන්න විදිහක් නැ petrol case එක නිසා. බස් එකෙන් ගිහින් හොයන්න ගියත් දවස් දෙකක් වත් යනවා.
    එකේම used Japan bicycle තිබ්බා. ඔක්කොම වගේ කෑලි හැලෙන level එකේ. Parts dala service කරලා දෙනවා කිව්වා හැබැයි ඒවගේ ගාන 100K වලට වැඩි. මන් බලපු 26", gear තියෙන used Japanese එක 140K, බර නම් ගොඩක් අඩුයි, seat එක හෙම පුපුරලා ඉරිලා තිබ්බේ. බ්‍රෑන්ඩ් එකක් ගහල තිබ්බෙත් නැ.

    ඕනේ මගුලක් කියල 24" ලුම්ස්ටර් එක ගත්තා

    Bicycle වලට හෙන demand එකක් තියෙන්නේ, ගොඩක් deliveries කරන තැන් වලින් bulk orders දෙනවලු
    disk break ekkada disk break nathuwada? mekada bike eka?

    1656898921751.png
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,032
    113
    Colombo
    20130914.jpg

    සීදුවෙන් ගත්තෙ 2019 25000/=
    මේකෙ රිම් සයිස් එක 26 x 1.5
    මේකට දාන්න පුලුවන් ටයර් සයිස් මොනාද.. මට හයිබ්‍රිඩ් ටයර් දාගන්න ඕනේ..
    දැන් තියෙන්නෙ පලල් ටයර්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    disk break ekkada disk break nathuwada? mekada bike eka?

    View attachment 176297
    Disk brake eka,

    Next 24" model eka​

    මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මෙච්චර ලොකු නොවටිනා ගණනක් දීලා ඔය යකඩ ගොඩක් ගන්නේ කියලා.. උබලට හාල් හිගයක් එනවා කිව්වා ම කඩවල් පෙරලලා හාල් ගත්තා.. ඊට පස්සේ හාල් නැති වෙද්දී වී ගත්තා....

    දැන් පෙට්රෝල් නැති වෙද්දී බයිසිකල් ගන්නවා.... නැවක් මාසෙකින් හරි එනවා නේ බන්... ඇයි මේ නොවටිනා ගන්නන් දිලා කළු කඩ හදන්නේ...? පෙට්රෝල් ඇවිල්ල ටික දවසක් යද්දී ඔවාගේ ගණන් බහීවි... උබලට අතින් පාඩුයි ඊට පස්සේ... පුටාර් පදින එක කරන්න පුළුවන් කෙලියක් නෙමෙයි නේ හැමදාටම.... දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න? බැනේ..... අර්බුදෙට හුරු උනොත් ගැලවෙන්න බැරි වෙනවා.....
    උඹත් එක්ක එකගයි. අර්බුදයට හුරු වෙන්න ඕනේ නැ. ගෝටා එලවන්න ඕනේ.
    පෙට්රෝල් නැති නිසා රුපියල් 7000 ක පෙට්රෝල් ගහගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න බැ. town එක ට යන්න 10km නැ. අම්මලාගේ ගෙදර තියෙන්නේ 6km වලින්. ඒ නිසා බයිසිකලේ ගත්තේ. අනික පෙට්රෝල් ඇති වෙන්න ආවත් කවදාවත් කලින් තිබ්බ ගණන් වලට අඩු වෙන්නේ නැ නේ. අපි හිතාගෙන ඉන්නේ පෙට්රෝල් තිබ්බත් කිලෝමීටර් 10-15 ගමන් බයිසිකලේ යන්න.
    අඩුම තරමේ ඇඟ වත් බහී නේ.

    හැබැයි අපි බයිසිකලේ යන්නේ කියල facebook එකේ ගොන් post, ෆොටෝ දන්නේ නෑ, බයිසිකලේ පදින හැම වෙලාවේම රට මේ ටත්වෙට ගෙනාව, නඩු 34 තිබ්බ එකෙක්ට බලය දීපු කලකනි එවුන්ට සාප කරන එක තමා මුලින් කරන්නේ
    ------ Post added on Jul 4, 2022 at 2:44 PM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Disk brake eka,

    Next 24" model eka​

    උඹත් එක්ක එකගයි. අර්බුදයට හුරු වෙන්න ඕනේ නැ. ගෝටා එලවන්න ඕනේ.
    පෙට්රෝල් නැති නිසා රුපියල් 7000 ක පෙට්රෝල් ගහගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න බැ. town එක ට යන්න 10km නැ. අම්මලාගේ ගෙදර තියෙන්නේ 6km වලින්. ඒ නිසා බයිසිකලේ ගත්තේ. අනික පෙට්රෝල් ඇති වෙන්න ආවත් කවදාවත් කලින් තිබ්බ ගණන් වලට අඩු වෙන්නේ නැ නේ. අපි හිතාගෙන ඉන්නේ පෙට්රෝල් තිබ්බත් කිලෝමීටර් 10-15 ගමන් බයිසිකලේ යන්න.
    අඩුම තරමේ ඇඟ වත් බහී නේ.

    හැබැයි අපි බයිසිකලේ යන්නේ කියල facebook එකේ ගොන් post, ෆොටෝ දන්නේ නෑ, බයිසිකලේ පදින හැම වෙලාවේම රට මේ ටත්වෙට ගෙනාව, නඩු 34 තිබ්බ එකෙක්ට බලය දීපු කලකනි එවුන්ට සාප කරන එක තමා මුලින් කරන්නේ
    ------ Post added on Jul 4, 2022 at 2:44 PM
    අපේ ගෙදර ඉදන් අම්මලාගේ ගෙදරට 70+ කම් තියෙනවා බන්
    අම්මයි තාත්තයි බලන්න බැරි උනා දැන් මාස 3කින් විතර
    Bus වල යන්නත් බෑ bus 4ක යන්න ඕන :( බස් තියේද sure නෑ
    බැරිම උනොත් පුටාර් එක පාගන්න ඉන්නේ 70km ම
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ගෙදර ඉදන් අම්මලාගේ ගෙදරට 70+ කම් තියෙනවා බන්
    අම්මයි තාත්තයි බලන්න බැරි උනා දැන් මාස 3කින් විතර
    Bus වල යන්නත් බෑ bus 4ක යන්න ඕන :( බස් තියේද sure නෑ
    බැරිම උනොත් පුටාර් එක පාගන්න ඉන්නේ 70km ම
    පුකකුත් අලුතෙන් ගන්න වෙයි :-(:-(:-(
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    අපේ ගෙදර ඉදන් අම්මලාගේ ගෙදරට 70+ කම් තියෙනවා බන්
    අම්මයි තාත්තයි බලන්න බැරි උනා දැන් මාස 3කින් විතර
    Bus වල යන්නත් බෑ bus 4ක යන්න ඕන :( බස් තියේද sure නෑ
    බැරිම උනොත් පුටාර් එක පාගන්න ඉන්නේ 70km ම
    එච්චර නම් පුටාර් එකක පාගන්න බැරි වෙයි. පුක ලෙෆ්ට් වෙයි මගදිම. මම කිලෝමීටර් 17ක් පාගලත් පස්ස දැවිල්ල ගත්තා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ ගෙදර ඉදන් අම්මලාගේ ගෙදරට 70+ කම් තියෙනවා බන්
    අම්මයි තාත්තයි බලන්න බැරි උනා දැන් මාස 3කින් විතර
    Bus වල යන්නත් බෑ bus 4ක යන්න ඕන :( බස් තියේද sure නෑ
    බැරිම උනොත් පුටාර් එක පාගන්න ඉන්නේ 70km ම
    hoda garage bass kenek allala hub ekata razer daa ganna.... razer daapuwa padinna pahasui.... hebei hodata danna kenek demme nethi unuth hub eka iwarai... eka nisa sure nam witarak karahan...
     
    • Like
    Reactions: ManOfSteel

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න?
    ඇයි බැරි? මම town යනවා, wife ගේ ගෙදර යනවා, gym යනවා, බබාව ඉස්කෝලෙ එක්කන් යනවා, කොටින්ම හොඳ car පැදපු මගේ යාලුවෝ අද office යනවා බයිසිකලේ.😂