පූටාර් එක හරි.. 😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෙල් ආවම ඉතින් මැද හිල තියෙන සීට් එකක් අරගෙන ඇට දෙක හිල ඇතුලට දාගෙන හුලන් වදින්න කන්දක හයියෙන් එන්න තමා වෙන්නෙ.
    තෙල් එයි ඉස්සරහට.🤣 දැන්ම ගන්න ගොං කරත්තයක් තමයි ඉතිං.

    හේසාන් පුතාගේ නුවණට වසී වෙලා අල්ලපු ගෙදර අංකල් දුව දෙන්න යන්නේ.
    ඒ නැතත් අයියේ මාව හන්දියෙන් දාල එන්න කිව්වම කොහොමද ගැම්ම🤣
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    seat height eka madi.
    wrong saddle angle

    එහෙම තමා මුල් දවස් වල මොන සීට් එක තිබ්බත් පුක ලෙෆ්ට් වෙනවා. පස්සෙ ටික ටික පුක පුරුදු වෙනවා

    එහෙමත් නෙමෙයි බන්. සීට් එක පටු වැඩියි. දෙපැත්තෙන් ඇතුලට වක් වෙලා.

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    තෙල් ආවම ඉතින් මැද හිල තියෙන සීට් එකක් අරගෙන ඇට දෙක හිල ඇතුලට දාගෙන හුලන් වදින්න කන්දක හයියෙන් එන්න තමා වෙන්නෙ.
    අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියාවලට වඩා වර්තමාන කාල ක්‍රියාවෙ ජීවත්වෙලා ඉන්න එපැයි.
     
    • Like
    Reactions: GobbaSira

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියාවලට වඩා වර්තමාන කාල ක්‍රියාවෙ ජීවත්වෙලා ඉන්න එපැයි.
    ubata aduwata bicycle ekak set wela uba ohoma kiwwata, Standard pol kadana mamage model eka 80000+ gana kyanne dn,
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uba kyanne dn thiyena price walata bicycle ganna kyalada bn?
    පරක්කූ වැඩියි ඉතින්. මොනව කරන්නද. පයින් යන්න පුලුවන් දුරක නං ඉන්නේ අවුලක් නෑ. නැත්තං ඉතින් එංගලන්තේ ඉන්නේ කියල හිතන් එහේ ගානට ගනිං😊
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,131
    9,421
    113
    සේරම හරි. හැබැයි සීට් එක නම් චොර. පුක නෑ ඒක පදිද්දී. සීට් එක මාරු කරගන්න ඕන.

    vZh72rJ.jpg


    මේ සීට් එක හොඳද බන්? පාවිච්චි කරන උන් ඉන්නවද මේකේ? 🙄🤔

    l2uflwf.png
    ඔය සීට් එක හොඳයි
    ඇ* දෙක ඔය වල වගේ තියෙන කෑල්ලට බහිනව. යට වා කවුලු වලිං සුලං දාරා ඇවිල්ල ඇ* සිසිල් කරනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    IOC wala nm thel thiyanawa thama, mona unath uba kyanne 80000k 100000k deela 25k wage watina bicycle ganna eka worth kyalada oi?
    ඩොලර් එකේ ගාන අනුව මම ගත්ත ගාන ශේප්. හැබැයි ඔය ඉතින් ඩොලර් එක වැඩිවුනාට පස්සෙ ගෙන්නපුවා නෙමෙයි වෙන්ටැ. දැන් හැබැයි ඒ ගානට් පන්නලා තියෙන නිසා දැන් යන්නෙ කලුකඩ ගනන්.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    එහෙමත් නෙමෙයි බන්. සීට් එක පටු වැඩියි. දෙපැත්තෙන් ඇතුලට වක් වෙලා.

    උඹට යෝධ පුකක්ද තියෙන්නෙ? සාමාන්‍යයෙන් mountain bike සීට් ඔය සයිස් තමයි බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    උඹට යෝධ පුකක්ද තියෙන්නෙ? සාමාන්‍යයෙන් mountain bike සීට් ඔය සයිස් තමයි බන්
    අර ලුමාලා ස්ටෑන්ඩර්ඩ් එකේ සීට් එක වගේ සැප සීට් එකක් දාන්න ඕන මේකට. 😪