පූටාර් එක හරි.. 😍

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    Cyclingshortsmachan…

    therune na machan
    1657641953424.png

    mekai wenne, podi dathi rodekata chain eka watunama oya "A" kiyana eka passata enawa (hariyata oyage bike eke me 4to eke thiyenawa wage) ethakota "B" kiyana hariyen chain eka "C" kiyana dathirode wate yana chain eke gawenawa. ekai kiwwe chain eka, chain eke gawenawa kiyala.
    ekata pitipasse podima gear walata danawa nam issaraha loku ekakata daganna, ethakota oka wenne na.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    View attachment 177446
    mekai wenne, podi dathi rodekata chain eka watunama oya "A" kiyana eka passata enawa (hariyata oyage bike eke me 4to eke thiyenawa wage) ethakota "B" kiyana hariyen chain eka "C" kiyana dathirode wate yana chain eke gawenawa. ekai kiwwe chain eka, chain eke gawenawa kiyala.
    ekata pitipasse podima gear walata danawa nam issaraha loku ekakata daganna, ethakota oka wenne na.
    Theruna machan….. oka hai wena thena Ekata limit ekak tiyanawa adjust karaganna one nam
     
    • Wow
    Reactions: Heshan Daminda

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    සේරම හරි. හැබැයි සීට් එක නම් චොර. පුක නෑ ඒක පදිද්දී. සීට් එක මාරු කරගන්න ඕන.

    මේ සීට් එක හොඳද බන්? පාවිච්චි කරන උන් ඉන්නවද මේකේ? 🙄🤔

    l2uflwf.png
    mama gawa oya seat ekak thiyenne
    winkle eken gaththe 1400i wune
     
    • Wow
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    තව සතියකින් ඉස්සරහ රෝදේ හැප්පිලා ඇද උනාම දාන්න, රිම් එකකුයි ස්පෝක් ටිකකුයි දැන්මම අරන් තියාගත්තෙ නැත්තෙ ඇයි?
     
    • Angry
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    Me wade karanna epa
    View attachment 177442
    chain eka chain eke gawenawa. podima katu walata ekapara dagaththama wenne.
    ගෑවෙන්නේ නෑ දැන් නම්. ලාවට තියෙන්නේ

    mama gawa oya seat ekak thiyenne
    winkle eken gaththe 1400i wune
    අඩෝ සිරාවට? කොයි කාලේද ගත්තේ? ඔකමද? සැපයිද යද්දී?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ගෑවෙන්නේ නෑ දැන් නම්. ලාවට තියෙන්නේ

    අඩෝ සිරාවට? කොයි කාලේද ගත්තේ? ඔකමද? සැපයිද යද්දී?
    dan masayak athi aran
    loku awulak ne
    mage kalin normal seat ekak tibbe
    eke mama 30km wage padinawa
    wesak ekata dawas dekak peddala tikak amaru wuna
    ekai meka gaththe
    meka gaththata passe tama dura padinna beri wuna
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    dan masayak athi aran
    loku awulak ne
    mage kalin normal seat ekak tibbe
    eke mama 30km wage padinawa
    wesak ekata dawas dekak peddala tikak amaru wuna
    ekai meka gaththe
    meka gaththata passe tama dura padinna beri wuna
    ඒ ගානට දැනුත් හෙව්වා නම් හම්බෙයි නේද බන්.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම උඩහාගෙදර එකාගෙ එක ඉල්ලං හැදුවා 8000ක් වගේ ගියා හදන්න, හුත්ත වෑල් කර කැඩුනා දැන් tube හොයන්නත් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    මම උඩහාගෙදර එකාගෙ එක ඉල්ලං හැදුවා 8000ක් වගේ ගියා හදන්න, හුත්ත වෑල් කර කැඩුනා දැන් tube හොයන්නත් නෑ
    ඔව් ටියුබ් හොයනව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක්.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම ඩේලි යන පාර හිතාම්කො පුප කොහොම රිදෙනවා ඇද්ද කියලා බයිසිකලේ ශොකටුත් නෑ රිම් සයිස් එකත් 24
    1657720988300.png

    ඔව් ටියුබ් හොයනව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක්.
    අප්පෙ ඔව් මම මේ ටවුන් යාගන්න විදිහක් නැතුව ඉන්නෙ මෝටර් සයිකල් වෑල් කරක් ගේන්න,අපේ පැත්තෙ එකෙක් ඉන්නවා ඌ මෝටසයිකල් වෑල් දාලා හදනවා පොර ඕන මගුලක් අටවලා දෙනවා හැබැයි ඉතින් උගෙ බකපන්ඩිත කතා අහන්න ඕනේ වැඩේ ඉවර වෙනකන්
    ------ Post added on Jul 13, 2022 at 7:35 PM
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උඹට ඔය සයිස් එක ඔයිට වඩා අඩුවට ගන්න තිබ්බා බන් ලුමාලා එකෙන්...දැන් මේ සතිය වෙද්දි නම් වැඩි වෙලා තියෙයි... මං 27 1/2 ගත්තේ ඔය ගාණට.. ඔය බයික් එක හතලිස් ගාණට වගේ තිබ්බේ...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    උඹට ඔය සයිස් එක ඔයිට වඩා අඩුවට ගන්න තිබ්බා බන් ලුමාලා එකෙන්...දැන් මේ සතිය වෙද්දි නම් වැඩි වෙලා තියෙයි... මං 27 1/2 ගත්තේ ඔය ගාණට.. ඔය බයික් එක හතලිස් ගාණට වගේ තිබ්බේ...
    ලුමාලා ගන්න බොරැල්ලේ යන එපැයි. එහෙ ඉඳන් මොකේ ගේන්නද.