



මරුසිරා;22038136 said:ඕකව ආයෙනම් එංගලන්තේ එහෙම යවන්න එපා .කොහොම හරි නවත්තගනිල්ල .
නැත්නම් ඕක ඉලගපාර එනකොට රැජිනගේ පැන්ටියක් උස්සන් එයි කටුගේ තියන්න ආයේ එකේ දෙකක් නැ
මරුසිරා;22038299 said:ඕක ගියපාර අත්මේස් ගෙනල්ල .අර රැජින මේස ගලෝල අත දුන්න වෙලේ උස්සල තියෙන්නේ
ඊලග සරේනම් වැලක වනල තියෙන එකක් හරි හොරෙන් උස්සන් එයි![]()
ලක්ෂ දෙකක් දෙන්නම් එකක් අරන් දියන් කෝ මටකඩුව ලක්ෂයයි.....
සරල උත්සවේට කෝටි 2.5 යි.....

ලක්ෂ දෙකක් දෙන්නම් එකක් අරන් දියන් කෝ මට![]()



ජිංතක ජිල්ලබකිට;22038287 said:කටුගෙදර තිබ්බ අපේ ඓතිහාසික වටිනාකමක් ඇති කඩු කටුගෙයින් පන්නපු අවලං පාලකයෝ හිටපු කාලයකුත් තිබ්බා. ඒකට රිදෙන්නත් එක්ක වෙන්න ඇති මෛත්රී ජනාධිපතිතුමා මේක උත්සවයක් තියෙලාම කටුගෙට දුන්නේ.![]()