පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සිරා දැක්කම අරූ සල්ලි දීලා ගත්ත කඩුව දුන්න එකත් ලොකු දෙයක්
    9.gif
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කඩුව ලක්ෂයයි.....
    සරල උත්සවේට කෝටි 2.5 යි.....
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අටපාස් එකෙක් ජනාධිපතිවුනාම ඔහොම තමයි. තව ඉක දවසකින් මහ රැජින ගලවපු ග්ලවුස් දෙක කටුගෙට දෙන උහ්සවයකුත් තියයි .
    (හැබැයි ඉතින් කලින් හිටපු පොරත් කටුගෙයින් කඩු උස්සන එක තමයි කලේ.)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මරුසිරා;22038136 said:
    ඕකව ආයෙනම් එංගලන්තේ එහෙම යවන්න එපා .කොහොම හරි නවත්තගනිල්ල .
    නැත්නම් ඕක ඉලගපාර එනකොට රැජිනගේ පැන්ටියක් උස්සන් එයි කටුගේ තියන්න ආයේ එකේ දෙකක් නැ :rofl::P

    Ekak nam tibbath kamak neha neha ban,me kadu labba puka khannada
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මරුසිරා;22038299 said:
    ඕක ගියපාර අත්මේස් ගෙනල්ල .:Pඅර රැජින මේස ගලෝල අත දුන්න වෙලේ උස්සල තියෙන්නේ :rofl:
    ඊලග සරේනම් වැලක වනල තියෙන එකක් හරි හොරෙන් උස්සන් එයි :rofl:

    ado eheth redi wal tiyenawada asawe beh ban
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පුටිං ට කඩ්ඩ බැරි නිසා කඩ්ඩ හිටන්ට දුන්නා
    හිටන්ටත් කඩ්ඩ බෑ ඒ නිසා කඩ්ඩ කවුතුකේට දුන්නා

    මට කංගැට්ටව මතක් උනා ඕයි

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ෂ දෙකක් දෙන්නම් එකක් අරන් දියන් කෝ මට :P

    උඔගේ ඔලුවේ වහල ඉන්න ගූ මැස්ස අයින් කරගනින් ..... මම විසිදාහට කරල දෙන්නම්.....:D:D:D
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;22038287 said:
    කටුගෙදර තිබ්බ අපේ ඓතිහාසික වටිනාකමක් ඇති කඩු කටුගෙයින් පන්නපු අවලං පාලකයෝ හිටපු කාලයකුත් තිබ්බා. ඒකට රිදෙන්නත් එක්ක වෙන්න ඇති මෛත්‍රී ජනාධිපතිතුමා මේක උත්සවයක් තියෙලාම කටුගෙට දුන්නේ.:P:P

    Ane hutto ...
    Oya katha UNP gobbaintama hadapu ewa thama