


බෙහෙත් දන්නා එක්කන් පලයන්. පව්.අපෙ පූසගෙ වෙන එකෙක් හපලා, තුවාලෙ හොද වෙලා, ඒත් දැන් සැරව පිරිලා අත බෝලයක් වගේ පිම්බිලා
පොටෝ එකක් දාපන්කෝ බලන්න..ape gedara balu patiyath puso dennata ohoma karanawa
puso tikak wela iwasan idala atha digarala parak denawa..ethakota balla adagena yanawa
ayi 5 min walin ekama krnawa
cycle repeat![]()
දැං ටිකක් හොදයිලු මචංනංගිට දැන් සනීපද? මස්සිනා නංගි ගැන දැන් හොදට හොයල බලනවද?
උ ගෝතයෙක් බන්. දැන් කොච්චර කල් ඉඳන් මු ඔය සින් එක ගැන කියනවද. උ හොයල බලන්නේ නැ.මස්සිනා නංගි ගැන දැන් හොදට හොයල බලනවද?
ගියා උදේ. Surgery එකක් කරන්න ඕනෙ කිව්වා.බෙහෙත් දන්නා එක්කන් පලයන්. පව්.
බාබත් ටිකක් ගෙනත් කෑවා එපා එපා මස් කන්නට කිරි අම්මාගේ සිංදුව අහන්න ගමන්. Rip nimal wilsonඋ ගෝතයෙක් බන්. දැන් කොච්චර කල් ඉඳන් මු ඔය සින් එක ගැන කියනවද. උ හොයල බලන්නේ නැ.
උට පැය 6ක් කන්න නොදී කොහොමද තියන් ඉන්නේ ඉතින්.ගියා උදේ. Surgery එකක් කරන්න ඕනෙ කිව්වා.
ඒකට සිහි නැති කරන හින්දා කන්නෙ නැතුව පැය 6ක් තියලා අරන් එන්න කිව්වා
මචං අපේ එකාගෙ ඔය වගේ සැරව ගෙඩි තුනක් ආවගියා උදේ. Surgery එකක් කරන්න ඕනෙ කිව්වා.
ඒකට සිහි නැති කරන හින්දා කන්නෙ නැතුව පැය 6ක් තියලා අරන් එන්න කිව්වා

නිහාල් නෙල්සන් ගේ පොටෝ එකක් පෙන්නනවා. එතකොට බත් කන්නේ නැහැ ආත්ම 7 ටමඋට පැය 6ක් කන්න නොදී කොහොමද තියන් ඉන්නේ ඉතින්.
අපේ පූසි ටත් operation කරා පැටව් හම්බෙන්නේ නැති වෙන්න.. ඒකටත් ඔහොම කන්න බොන්න නොදී පැය 6 k තියන්න කීවා.. ඒ ගමන අපි ඌව ගෙට දාගේන හිටියා දොස්තර එනකන්.. අනිත් පූසට කන්න දෙද්දී මූ ගෙදර ලතෝනි දෙනවා කෑම ඉල්ලලා.. ඒත් ඉතින් දුන්නෙ නැහැ හිත දැඩි කරගෙන හිටියා.. පස්සෙ හවස පැය 2ක විතර operation එක කරලා එදා දවසම වගේ සිහි නැතුව හිටියා.. පහුවෙනිදා උදේ කෑවාඋට පැය 6ක් කන්න නොදී කොහොමද තියන් ඉන්නේ ඉතින්.

මට එතනින් කිව්ව එක අමතකයි.කෑම විතරයි නේද නොදී ඉන්නෙ,වතුර දෙනව නේඅපේ පූසි ටත් operation කරා පැටව් හම්බෙන්නේ නැති වෙන්න.. ඒකටත් ඔහොම කන්න බොන්න නොදී පැය 6 k තියන්න කීවා.. ඒ ගමන අපි ඌව ගෙට දාගේන හිටියා දොස්තර එනකන්.. අනිත් පූසට කන්න දෙද්දී මූ ගෙදර ලතෝනි දෙනවා කෑම ඉල්ලලා.. ඒත් ඉතින් දුන්නෙ නැහැ හිත දැඩි කරගෙන හිටියා.. පස්සෙ හවස පැය 2ක විතර operation එක කරලා එදා දවසම වගේ සිහි නැතුව හිටියා.. පහුවෙනිදා උදේ කෑවා![]()
මං නම් වතුර දුන්නෙත් නෑ බන්... පැය 6යි නේ.. ඕක කියන්නෙ සිහි නැති කරාම අමශේ තියෙන ඒවා උඩට ඇවිත් පෙනහල්ලට යන්න ඉඩ තියෙන නිසා.. වතුර වත් නොදෙනවා නම් වැඩිය හොදයි..මට එතනින් කිව්ව එක අමතකයි.කෑම විතරයි නේද නොදී ඉන්නෙ,වතුර දෙනව නේ
කාමරේකට දාලා වහනවාඋට පැය 6ක් කන්න නොදී කොහොමද තියන් ඉන්නේ ඉතින්.
සැරව ගෙඩි කියන්නෙ ගෙඩිත් නෙවෙයි අපෙ එකාගේ අතේ කිහිල්ල වගේ හරියෙන් ඇග ඇතුලෙන්ම ඉදිමිලා තියෙන්නෙ බැලුම වගේමචං අපේ එකාගෙ ඔය වගේ සැරව ගෙඩි තුනක් ආව
එකපාරක් කකුලෙ
තව පාරක් කම්මුලේ
දැං අනිත් කම්මුලේ
මූ හොදට කාල බීල ඉන්න ඩයල් එකක්. පණ හයියයි මාර විදියට
ගෙඩි පැලිල කුණු ලේ ගිහින් ඉබේම හොද වෙනව
මං ඒ හින්ද සැරව ගෙඩි ගනන් ගන්නෙ නෑ මුගෙ. අනිත් දේවල්වලට ගෙනිහින් ප්‍රතිකාර කරනව..
වෙන කේස් එකක් වෙන්න ඇතිසැරව ගෙඩි කියන්නෙ ගෙඩිත් නෙවෙයි අපෙ එකාගේ අතේ කිහිල්ල වගේ හරියෙන් ඇග ඇතුලෙන්ම ඉදිමිලා තියෙන්නෙ බැලුම වගේ
අපේ පූසි වතුර බොන්නෙ නෑ. කන්න විතරයි හොයන්නෙමං නම් වතුර දුන්නෙත් නෑ බන්... පැය 6යි නේ.. ඕක කියන්නෙ සිහි නැති කරාම අමශේ තියෙන ඒවා උඩට ඇවිත් පෙනහල්ලට යන්න ඉඩ තියෙන නිසා.. වතුර වත් නොදෙනවා නම් වැඩිය හොදයි..