දැං ගෙදර ඉන්නෙ පූස් පැටව් දෙන්නෙකුයි මහ බැළලියි විතරයි
කලු බලල මං නැති අතරේ අපේ නෑදෑ වෙන නැන්ද කෙනෙක් අරං ගිහින්..
අනිත් කලු බැලලිව තව කෙනෙකුට දුන්න..
අයියෝ අර නැන්දට දුන්න බළල් පැටිය මැරිල. වමනෙ දැම්මලු. කෑවෙ නෑලු. මැරුණට පස්සෙ කිව්වෙ. කලින් කිව්වනං බෙහෙත් අරං දෙනවනෙ. මට ඉතිං මේ දෙන්න දකිනකොට හරි දුකයි. 4දෙනාම එකට සෙල්ලං කරනව වගේ නෑ..
අද මට කේක් කෑල්ලක් හම්බවුණා. මම පැටව් දෙන්නට කෑලි කඩල දුන්න. බල්ලට මල පනින නිසා ඌටත් දුන්න. මට නෑ..![]()
ඔය වගේ මිනිස්සු ඉන්නව බං බොරුවට සත්තු හදනව බෙහෙතක්වත් අරං දෙන්නෑ



දැන් පූසන්ගෙ හොඳ කියද්දි රිදිල දූවගෙන ඇවිල්ල
එකම නමද ?
ගොඩාක් චාටර් වෙච්චි එක්කෙනෙක් 



mama nam yakada pollak aran ballata marebakan gahanawa.
හොඳ වර්ගෙ එවුන්ද.. ඕකුන්ට කන්ඩ දෙන්ඩ ගියාම පවුලක් නඩත්තු කරනව වගේ ඇති..
පූසන්ටත් වැඩි කරදරයක් කරන්නෙ නෑ. කෑමට පොඩ්ඩක් සැර දානව එච්චරයි..