පූසන්ට ආස අයට :)

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පූසන්ට ආස අයට බලන්න හොඳ කතාවක් :D
ගිටාරයක් ගගහ පාර අයිනෙ සින්දු කිය කිය හිඟා කකා ඒ සල්ලි වලිං හෙරොයින් ගගහ මැරෙන්න ගිය මනුස්සයෙක්ගෙ මුලු ජීවිතේම පූසෙක් නිසා වෙනස් වෙනව :love:

බල්ලන් නම් කාලකන්නි සත්තු කොට්ඨාශය නිසා තව පොඩ්ඩෙන් මූ ආයෙත් හෙරොයින් ගහන්න පටං ගන්නව :sorry:
බලුවෑන් ඇවිල්ල බල්ලො අල්ලං ගිහිල්ල මරල දාල මේ ලෝකය පූසන්ට දිය යුත්තේ ඇයි කියල හොඳට තේරෙන ෆිල්ම් එකක් :yes: :love:

MV5BMTY5MTI1MzE5Nl5BMl5BanBnXkFtZTgwMjQzNjEzOTE@._V1_SY1000_CR0,0,675,1000_AL_.jpg

[URL="https://yts.am/movie/a-street-cat-named-bob-2016"]Download
[/URL]

Last edited:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පූසන්ට ආස අයට බලන්න හොඳ කතාවක් :D
    ගිටාරයක් ගගහ පාර අයිනෙ සින්දු කිය කිය හිඟා කකා ඒ සල්ලි වලිං හෙරොයින් ගගහ මැරෙන්න ගිය මනුස්සයෙක්ගෙ මුලු ජීවිතේම පූසෙක් නිසා වෙනස් වෙනව :love:

    බල්ලන් නම් කාලකන්නි සත්තු කොට්ඨාශය නිසා තව පොඩ්ඩෙන් මූ ආයෙත් හෙරොයින් ගහන්න පටං ගන්නව :sorry:
    බලුවෑන් ඇවිල්ල බල්ලො අල්ලං ගිහිල්ල මරල දාල මේ ලෝකය පූසන්ට දිය යුත්තේ ඇයි කියල හොඳට තේරෙන ෆිල්ම් එකක් :yes: :love:

    MV5BMTY5MTI1MzE5Nl5BMl5BanBnXkFtZTgwMjQzNjEzOTE@._V1_SY1000_CR0,0,675,1000_AL_.jpg

    මේකෙ පොත කියෙව්වා. හරිම ලස්සන කතාවක්. :love::love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පුසෝ එපා වෙන්නෙ හැම තැනම රීල ගද ගහද්දි තමා.ඕව වහලා බිම් බෝම්බ වගේ පැගේද්දී :eek::eek:

    ඇයි බල්ලො රීපුවම සුවඳයිද? යකෝ බළල්ලු නම් රීල වහල යනවා. කාළකන්නි බලු හැත්ත උදේ පාන්දර පාරවල් පුරා රීලා ඒව වාහන වලට අහු වෙලා හැමතැනම ගෑවිලා තියෙනකොට කොහොමද සනීපෙ? දවසක් අපේ ගෙවල් පාරෙ උදේ එකෙක් රීල තිබිල ඒකට පස් ටිකක් දාල වැහුව. දවල් 2ට විතර බලනකොට ඒ වහපු එක ගාවම ආයෙ රීල. පොල්ලක් අරන් කොන්ද කැඩෙන්න ගහන්න හිතෙනවා අවජාතක පර හැත්තට. සත්ව හිමිකම් පකවල් නිසා බලු වෑන් එක එන්නෙත් නෑ දැන් ආව නම් හැතිකරේ කුදලගෙන යනවා
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බල්ලො රීපුවම සුවඳයිද? යකෝ බළල්ලු නම් රීල වහල යනවා. කාළකන්නි බලු හැත්ත උදේ පාන්දර පාරවල් පුරා රීලා ඒව වාහන වලට අහු වෙලා හැමතැනම ගෑවිලා තියෙනකොට කොහොමද සනීපෙ? දවසක් අපේ ගෙවල් පාරෙ උදේ එකෙක් රීල තිබිල ඒකට පස් ටිකක් දාල වැහුව. දවල් 2ට විතර බලනකොට ඒ වහපු එක ගාවම ආයෙ රීල. පොල්ලක් අරන් කොන්ද කැඩෙන්න ගහන්න හිතෙනවා අවජාතක පර හැත්තට. සත්ව හිමිකම් පකවල් නිසා බලු වෑන් එක එන්නෙත් නෑ දැන් ආව නම් හැතිකරේ කුදලගෙන යනවා

    සහතික අැත්ත :yes: Rep :)