පූසන්ට ආස අයට බලන්න හොඳ කතාවක් 
ගිටාරයක් ගගහ පාර අයිනෙ සින්දු කිය කිය හිඟා කකා ඒ සල්ලි වලිං හෙරොයින් ගගහ මැරෙන්න ගිය මනුස්සයෙක්ගෙ මුලු ජීවිතේම පූසෙක් නිසා වෙනස් වෙනව
බල්ලන් නම් කාලකන්නි සත්තු කොට්ඨාශය නිසා තව පොඩ්ඩෙන් මූ ආයෙත් හෙරොයින් ගහන්න පටං ගන්නව
බලුවෑන් ඇවිල්ල බල්ලො අල්ලං ගිහිල්ල මරල දාල මේ ලෝකය පූසන්ට දිය යුත්තේ ඇයි කියල හොඳට තේරෙන ෆිල්ම් එකක්

[URL="https://yts.am/movie/a-street-cat-named-bob-2016"]Download
[/URL]
Last edited:

එහෙම තිබ්බද ? මට මීටර් වුන්නෑනෙ 