පොත හම්බු උනා පින්වතුනි....
https://vk.com/doc3527995_377931759?hash=53854b0a937a33ce65&dl=a6cc3ae34f712f5061
රේප් පාරක් දෙමු නෙහැ..හෙන ගේමක් දීල හොයා ගත්තේ...
ඉතිං හත්තිලව්වේ මං පොත බාන්න link එකක් දාල තියෙන්නෙ

පොත හම්බු උනා පින්වතුනි....
https://vk.com/doc3527995_377931759?hash=53854b0a937a33ce65&dl=a6cc3ae34f712f5061
රේප් පාරක් දෙමු නෙහැ..හෙන ගේමක් දීල හොයා ගත්තේ...

deyyane kooooඉතිං හත්තිලව්වේ මං පොත බාන්න link එකක් දාල තියෙන්නෙ![]()
deyyane koooo
dakke na neh
හැබැයි epub 


.බල්ලෙක් ලක්ශෙකින් සම්පතයි බන් පූසෙක්ට වඩා ඕකුන් ගේ වටේම රෙනව .පුටුවකට නැග්ගත් පුරාම උන්ගෙ ලොම් , ඉන්නෙම මේසයක් හරි මොකක් හරි උඩක .කන්න පිගාන අතට ගන්නකොට කෑගහගෙන එනව හරියට හත් අවුරුද්දකින් කාල නෑ වගේ .නෙදකින්.බල්ලෙක් ලක්ශෙකින් සම්පතයි බන් පූසෙක්ට වඩා

ඕකුන් ගේ වටේම රෙනව .පුටුවකට නැග්ගත් පුරාම උන්ගෙ ලොම් , ඉන්නෙම මේසයක් හරි මොකක් හරි උඩක .කන්න පිගාන අතට ගන්නකොට කෑගහගෙන එනව හරියට හත් අවුරුද්දකින් කාල නෑ වගේ .නෙදකින්.බල්ලෙක් ලක්ශෙකින් සම්පතයි බන් පූසෙක්ට වඩා
අනේ නිකං පලයං බං යන්න 
ඇයි බල්ලන්ගෙ ලොං නෑනෙඅනේ නිකං පලයං බං යන්න
![]()



ekaneh..dan dakka...tx machn rep ++ත්රෙඩ් එක දානකොට දැම්මෙ නෑ පස්සෙ දැම්මෙහැබැයි epub
![]()
At least cats cover their shit unlike the filthy dogs
And why do you have a picture of werdum with St. Pierre's name?
ඌ බැල්ලියෙක් බන්...සැක කටයුතු එකා
කොහොමද උඹට ඌ ගැන සැක හිතුණෙ..
බල්ලො 6ක්හොඳ වර්ගෙ එවුන්ද.. ඕකුන්ට කන්ඩ දෙන්ඩ ගියාම පවුලක් නඩත්තු කරනව වගේ ඇති..
අපේ ගෙදර ඉන්නව එකෙක්. වල්ටේෂන් එකක්. ඒ වුණාට අපි ඇල්ටේෂන් වගේ හදන්නෙ. හොඳ ගුණේ තියෙන බල්ල.පූසන්ටත් වැඩි කරදරයක් කරන්නෙ නෑ. කෑමට පොඩ්ඩක් සැර දානව එච්චරයි..
එකනේ බන්, දැන් ලගින් යනකොටත් පුසී පිබිනවා ඌට. මන් ඒ බල්ලට ගහන්න හැදුවොත් අරුත් කොහේ හරි ඉදන් ඇවිත් ගහල දුවනවා.ඇසින් දුටු සාක්ෂි තිබිලනෙ යකෝ



අපේ ඉන්නවා බන් ලොකු බල්ලෙක්, දවසක් මට පුසෙක් කෑගහනව ඇහිලා බැලුව ජනේලට උඩින්...![]()
මරන්න තියෙන්නෙ බං ඔය බල්ලව
අපේ ගෙදරටත් රෑට ලඟ කොහෙ හරි ගෙදරක පූසෙක් එනව ඌ ඤාව් ගාද්දි බල්ල එනව දුවගෙන *රිය.
දැන් පූසන්ට පනින්න යද්දි සැරෙන් නම කියපු ගමං නැට්ට අකුලන් යන්ඩ යනව
මහ කාලකන්නි සත්තු ජාතියක්පූසො ඔහොම නෑ උන් උන්ගෙ පාඩුවෙ දෙන දෙයක් කාල පැත්තකට වෙලා බුදිය ගන්නව
![]()
![]()
බල්ලො වගේ නෙමේ පූසො අවුස්සගත්තොත් බල්ලන්ට එහා
අපේ ගෙවල් ගාව පූසෙක් හිටිය බල්ලො දෙන්නෙක් පොරකාගෙන ඌ ඉන්න හරියට ආවෙ මූ උඩ පැන පැන බල්ලන්ගෙ ඇස් වලටමයි ගැහුවෙබල්ලො දෙන්නට බුරනව ඇරෙන්න කරගන්න දෙයක් නෑ
ඌ නම් හෙන තඩි සද්දන්ත පූස
මං ප්‍රභාකරන් කියල නම දාල තිබ්බෙ කොච්චරවත් ඇවිල්ල අපේ ගෙදර හිටපු පූසො දෙන්නට සද්දෙ දාන නිසා
බල්ල බොරුවට පූසට බුරල බුරල බල්ල වගේ යන්න ගියා
![]()

ඒ වගේද උදේ පාන්දර පාරට බහිනකොට දුම් දම දමා කේක් ගෙඩි වගේ බලුබෙටි තියෙද්දිපුසෝ එපා වෙන්නෙ හැම තැනම රීල ගද ගහද්දි තමා.ඕව වහලා බිම් බෝම්බ වගේ පැගේද්දී![]()
බලු බෙටි පේන්න හරි තියෙනවා.පුස් බෙටි පැගෙනකන් දන්නේ නෑ.ඒ වගේද උදේ පාන්දර පාරට බහිනකොට දුම් දම දමා කේක් ගෙඩි වගේ බලුබෙටි තියෙද්දි